ඕනම කෙනෙක් තමන් ගේ බාල කාලයට යන්න කොහොමත් කමතියි නේ..එමෙන්ම පාසල් ජීවිතයට..නමුත් ආපසු ඒ ළමාවියට නැවත ගමන් කිරීමනම් කල නොහැක්කක්..නමුත් ඒ සොදුරු ළමා කාලයේ මතකයන් බොහෝ මයක් අප වටා තාමත් තියෙනවා..ඒ සොදුරු ළමාකාලයේ රූපවාහිනියේ ළමාකාලය හා බැදුනු අමතක නොවන ළමා වැඩසටහන් කිහිපයකගේ මතකයන් ඔබවෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමි.බලන්න මේ සමගම ඔබේ සිතත් ඒ සොදුරු ළමාකාලයට වෙත ඇදී යන අයුරු....
මුහුද මගේ ගොඩබිමයි.... දොස්තර හොද හිත
කවුද බෝයී
පිස්සා මූ පිස්ස මූ..පිස්සු පූසා මූ....
හා හා හරි හාවා....
වැඩිහිටි තොත්ත බබාලා
මල් පිපෙයි දෙනෙත් ඇරෙ අඹ යහළුවෝ
පහන තියා බුදු සාදුට
කටු අකුලේ
මොනවද මුත්තේ මොකද කරන්නේ'..
මොනවද අම්මේ අකුරු ජාතියක්
ela machn...parana kale matak wenawa shook ekataa
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ
Deleteකවුද බෝයි තමයි ඉස්සර මගේ කැමතිම කාටුන් එක.පමල්ට සෝරෝ ගැන දාන්න අමතක උනාද?
ReplyDeleteසෝරෝත් මතක් උනා සහෝ..නමුත් වීඩියෝවක් තමයි හොයාගන්න බැරි උනේ..
Deleteඇයි සහෝ.. සිංදුයි බිංදුයි, කිරිහාමි, මහදැනමුත්තා, මඟහැරිලා.
ReplyDeleteස්තූතියි සහෝ මතක් කරල දුන්නට
Deleteබ්ලෝග් එකක් නැතත් ආසාවෙන් බැලුවා.අතිතය මතක් වෙනවා.
ReplyDeleteඑළ එළ..රෝබීන්හුඩ්..මන්කී,මැනිමල්,ද ඒ ටීම්....අනික් එක..බේ වොච්....මේවා තමා ඉස්සර ආසම.....
ReplyDeleteස්තූතියි සහෝ
Delete