Thursday, May 10, 2012

ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න




මාගේ ජීවිතයේදී මා හට මිතුරන් ගනනාවක් හමු වී ඇත.මෑතකදී තවත් මිතුරන් මෙන්ම මිතුරියන් රැසක් ද හමු විය. මේම ගනානාවක් අතරින් මිතුරන් හා මිතුරියන් කිහිප දෙනෙකු ඉතාමත් මිත්‍රශීලීය.දුකේදී සැපේදී සෑම විටකදීම ලගින්ම සිටී..සෑම දෙයක් ගැනම සොයා බලයි..වරදක් සිදුකිරීමේදී පවා එය නොකරන ලෙසටත් අවවාද කරයි..බොහෝ ආදරය කරයි...නොදන්නා දෙයක් කියාදීමට පසුබට නොවෙයි..නැති තැන් වලදී වැරදි නොකියයි..පාසල් කාලයේ මිතුරන්ද සෑම දෙයක් සදහාම සිටී..තමාගේම සහෝදර සහෝදරියන් මෙන්ය...

නමුත් නමුත් මේ අතර මෙවැන් මිතුරු..මිතුරියන් ද සිටී...ලග සිටිනා විට සිනාසී හොදින් කතාකරයි..හොදම පමණක් කියයි..කිසිදු වරදක් නැත...නමුත් ලග නොසිටන විට...!!! වැරදිම පවසයි..අභූත චෝදනා නගයි..නැති දෙයක් පිලිබද ඇති සැටියෙන් පෙන්වයි..මොවුන් මිතුරන්ද..?? ඔවුන්ට එකවන් පුද්ගලයන් සිය දෙනෙකු පෙනේ..කොහේදී හෝ දකී....නිවසේ නිදා සිටියද මග තොටේ දකි..අමුතුම ලෝකයකි..නැතිනම් ඔවුන් මන්ද මානසිකත්වයෙන් පෙලේ..මා සිතනා අන්දමින්නම් මන්දමානසික තත්වයකි...
මෙසේ පවසන පුද්ගලයින්ට යම් උදව්වක් කර ගැනීමේදී නම් කිසිවක් නොකියනා මෙන් අසලට පැමින කතාකරයි..සුනඛයන් මෙන්ය..නමුත් එය අවසානයේ..කිසිවක් මතක නැත..නමුත් මා සියල්ල දනී...මෙවැනි පුද්ගලයින් පිලිබදව මා දැඩිව කලකිරේ.... මෙවැනි දේවල් පවසන නිසා නොව තමා පැමිණි කාර්යය නිසිආකාරව සිදු නොකරමින්..පුද්ගලයින් හට විවිධ කතා පතුරවමින් තමගේ වැඩඅතපසු කරගනිමින් සිටිනා එක ගැනය..වෙන කිමෙක් කියන්නද..?? උපතින්ම කාලකණ්නින්ය..එවැනි පුද්ගලයින්ද ලෝකයට අවශ්‍ය වේ... නැතිනම් ලෝකයේ සමතුලිතතාවය ට හානි පැමිනිය හැක.

නමුත් උදව් ඉල්ල පැමිනි විට මා පුටුවෙන් නැගිට සිනා සේ..මන්ද සිනාසෙන්නේ කටින් නොව වෙනත් තැනකින්ය..සිතා සිටින්නේ සියල්ල නොදන්නවා මෙන්ය..නමුත් මා කිමෙකට කලබල විය යුතුද..? ගොන්නුන් සිටිනා තැනක මාද ගොනෙක් විය යුතුද..? එසේ වීමට අවශ්‍ය නැත..මන්ද හොද ගොන් නාම්බන් පස් හය දෙනෙකු සිටිනා බැවිනි... අහෝ මෙවැනි බත් කන හරක්..මොනවා සිදු වුවත් සිව්පාවන්ටද කරුණාව දැක්විය යුතුය.


එමෙන්ම මොවුන් දෙයක් සිදු කිරීමෙදී ඒපිලිබදව ඊරිසියාවෙන් බලයි..වෙනත් පුද්ගලයන්ගේ දියුණුව ඔවුන්ට බලා සිටිය නොහැක.මිනිසාගේ සාමාන්‍ය තත්වයකි. නමුත් මෙවැනි පුද්ගලයින්..ඇත්තටම මොවුන් ගැන දුකය..
කවුරුන්ද..?? මිතුරන්ද..?? නැතිනම් සිව්පාවන් ද..?? මිතුරන්නම් විය නොහැකිය...සහතිකවම සිවුපාවන්ය..කෙනෙකු දිහා බලා සිටීමට නොහැකිව තමාගේ කාර්යයක් පවා නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි සිව්පාවන්ය..නමුත් සිව්පාවන් යාන් වචනයද භාවිතාකිරීමට නුවණට හුරු නැත..මන්ද සිව්පාවන් ලගද හොද ගති ගුණද ඇත. දෙපැත්ත කොටවන්නන් ද සිටී..ඔවුන් ගැනත් කවර කතා ද..?? අසහනකාරයින්ය.මොවුන් ඊටත් වඩා භයානකය.
ඇතැම් විට එකම පුද්ගලයෙකු මෙන් දස දෙනෙක් සිටිනා මෙන් දකින පුද්ගලයින්ද සිටී..එයත් මනරම්ය.. ඔවුන් අධි මානසිකත්වයෙන් පෙලෙන්නන්ය.එකවන් හා සමාන පුද්ගලයින් කිහිප දෙනෙකු ලෝකයේ සිටියද එකම තැන එසේ සිටීම පුදුමයකි.. අබුද්දස්ස කලයකි.. අහෝ..එසේ පවසන ඔටුවන්...

දවසින් දවස එසේ පවසන කාලකණ්ණියන් ප්‍රමාණය වැඩි වේ..කිමට කලබල විය යුතුද? බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට "වෙරයෙන් වෙරය නොසන් සිදේ..." මාද බොද්ධයෙකි. එනිසා මා බුදුන්ගේ වදන් වලට යටත්ය.. කල කීදේ කෙදිනක හෝ ඔවුන්ටම පලදේ...එය බුදුන් වහන්සේගේ තවත් උතුම් ප්‍රකාශයකි...කිසිදා හෝ ඔවුන්ටද ප්‍රතිවිපාක අත් විදීමට උරුම වේ... මරණය සිදුවන මොහොතේ හෝ මැරි මැරී ඉපදීමට සිදුවේ..එය සහතික ඇත්තය..නිසැකය..එසේ නොවේනම් බුදුන් වහන්සේගේ ධර්මය බොරුය.. බලා සිටින්න..අදාල පුද්ගලයිනි..ඔබට මේවායේ ප්‍රතිවිපාක විදීමට සිදුවනවා ඇත..සත්‍යයකි...පළිසන් දෙනවා නොඅනුමානය..!!!උඩින් සිනාසී යටින් කාලකන්ණි වන පිරිස්ය.. මෙයට සමහරක් ගැහැණු න් ද අයත්ය..නමුත් මාගේ අම්මා ද ගැහැනියකි.. එවිට ගැහැණිය යනු උතුම් පුද්ගලයෙකි.. එසේනම් මා පවසන පුද්ගලයන් හට ගැහැණුන් යන්න පැවසීම වැරදිය..මන්ද ගැහැනිය යනු උතුම් පුද්ගලයෙකි..ලොවට නැණවතුන් බිහිකරන උතුම් පුද්ගලයෙකි..  එසේනම් ඔවුන් ගැහැණුන් නොව වෙනත්.......... 


පිරිමින් අතරද සැගවුනු ගැහැණුන් ඇත..ඔවුන් ඊටවඩා භයානකය..කාන්තාවන්ට වඩා හපන්ය..මගුල් නටා අසූචි තැම්බක් වී පිටතට විසී වී ගියද මහා බල පරාක්‍රමයකින් යුත් පුද්ගලයින් සේ නැවත කරලියට පැමිනේ..වැඩකට නැත..ශබ්දය පමණි..අති කෙහෙල් මලක් නොමැත..පරිසරයම නැවත ගද ගැස්සවීම පමණක් සිදුකරයි..

කවදාහෝ කුඩා ජලපහරක් විවිද භාදක මැඩගෙන අවසානයේ මහා මුහුද කරා එක්වෙයි..ජලපහර මුල් කාලයේදී විවිද භාදක රැසකට මුහුන දෙයි..නමුත් නොනවතී..ටිකෙන් ටික තවත් ජලපහරවල් සමග එකතුවී මහා ගංගාවක් සෑදේ..වේයවත්ය..කිසිදු භදාවන්ට ලෙහෙසියෙන් යටත්නොවේ..මහා සාහරයට ගොන් නවතී...මේ පිලිබද මොහොතක් සිතන්න..මේ ඔබටයි...




මා වටානම් මෙවැනි මිතුරන් මිතුරියන් ගනනාවක් ඇත..ඔබ වටාත් මෙවැනි පුද්ගලයින් සිටිය හැක..කල්පනාකාරී වන්න..කුමන දේ කීවද තමා ගේ කාර්යය ඉටුකරගන්න..මන්දමානසිකත්වයන් ගෙන් පෙලෙන්නන් කියනා දේ ගැන සිතා තමාගේ කටයුතු වැඩ අතපසුකර නොගන්න

"කිසිවක් පැවසූවද සිතට නොගන්න..තමාගේ කාර්යය නිසි ආකාරව සිදුකරගෙන යන්න..ඔබ එම කතාවන් වලට කන් දී දුක් වෙනවානම් එය මොඩ කමකි..කිසිවක් සිතට නොගන්න.....තමාගේ කාර්යයන් නිසිපරිදි සුදුකරගෙන ඉදිරියටම යන්න..අසහනකරයින්..මන්දමානසිකත්වයින් පෙලෙන්නන් තව තවත් නොයෙකුත් දේ පවසාවි..සිතට නොගන්න.. අසහනකාරයින් ගැන සතුටු වන්න.මන්ද එය ඔබට ශක්තියක් වන නිසාය..(නමුත් අමු මොඩයින්ය...සිතින් ටිකක් හෝ එවනි මොඩයින් ගැන දුක්වන්න..එය ඔබේ සිතට ප්‍රීතියක් ගෙන දෙන නිසා..)
තමාට වඩා උසස් පුද්ගලයකු තමාට කිසියම් දෙයක් ගැන කිවහොත් එය සැලකිල්ලට ගන්න..නමුත් මොඩයින්..අසහනකාරයින්..මන්දමානසිකත්වයෙන් පෙලෙන්නන් ඔබගේ දියුණුවට සෑම විටම බාධා කරයි..නමුත් එවැනි මොඩයින් කියනා දේ සිතට නොගන්න..දියුණුව කරා ඔබව රැගෙන යාමට එය රුකුලකි..."

"මුලින් සදහන් කර මිතුරු මිතුරියන් ඇරුනු කොට අවසානයේ තමාන්ට ඉතිරිවන්නේ තමාම පමණි....!!!"
ඔබද ප්‍රවේසම් වන්න...සුභ පතමි....!!!

.
.
.

35 comments:

  1. මටත් ඉන්නව බන් ඔහොම එවුන්..උන් හොදයි දොරට තියන්න

    ReplyDelete
    Replies
    1. යාළුවො මාළුවෝ යාළුවො

      Delete
    2. ඇතුවත් බැරි නැතුවත් බැරි යාළුවො

      Delete
    3. මාළු යාලුවෝ..:P

      Delete
  2. පිස්සු නේද බං ඔහොම එවුන්..ඔය වගේ අය තමයි බන් කවඩ හරි බෙල්ලත් කපල දල යන්නේ

    ReplyDelete
  3. ස්තූතියි සහෝ..මමත් හොයල බලන්න ඕන..මටත් ඔය වගේ සත්තු ඉන්නවඩ කියලා.. සිව්පවොන්ම තමයි හිටියොත්..

    ReplyDelete
  4. ඔය ඔක්කොම ජාතියේ මිතුරන් මට ඉදලා තියෙන්වා..දැනුත් ඉන්නවා..හොදමදේ තේරුම් අරගෙන ආශ්‍රය කරන එකයි.....

    ReplyDelete
  5. හරි යටම කිව්වා

    ReplyDelete
  6. @Anonymousදොරටත් හොද වැඩිවගේ සහෝ.... අඩයකට තියන්නනම් හොදයි

    ReplyDelete
  7. @රසිකඑකනම් ඇත්ත..මිතුරන් ඇසුරේදී පරිස්සමින්

    ReplyDelete
  8. @Anonymousහොයල බලන්න සහෝ..සහතිකවම විශ්වාස කරන්නපුලුවන්..ඇති ඕනතරම්

    ReplyDelete
  9. @ඔබ නොදු‍ටු ලොවක්.....ඇත්ත සහෝ..මටත් ඉන්නවා..පදුරකට පයින් ගැහුවහම 100ක් විතර වීසි වෙනවා.. :D :D

    ReplyDelete
  10. ඔක්කොමල එක වගේ නෑ නේ මචන්... ඔව්ව ඔහොම තමයි...

    ජය..

    ReplyDelete
  11. aththamayi ban matath innaw aoya wage yaluwo..udawwak illanna enne kakul lewa kanna wagea...un ta hodhyi kiyanna wesama ballo kiyalaa.....

    ReplyDelete
    Replies
    1. මිනිසුන් හදුනා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙව්යි සහෝ.. :)

      Delete
  12. ganan ganna epaa ban owaa.. ohoma unuth innawa..un ta fun kata hari monawa hari ki fun 1k ganna... oya thumpane kattiya ki hitaganin

    ReplyDelete
  13. ලංකාව..ලංකාවා...අසියාවේ අර මොකද්ද එක...එකේ ඉන්න සමහර අය ගැන අහන්නත් ද්යක්ද.?? ම්චං උබ වටේ ඉන්න උනුත් ඒ අස්චර්යයෙම කැලි වෙන්න ඇති.. හිතන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව සහෝ..හිතන්නේ මොනවද..වැඩකට ඇති දෙවල් නෙවෙයි ඕව..ඔව හිටුව කි අල තම්බනද සහෝ...ස්තූතියි

      Delete
  14. @Anonymousඒකත් හොද වැඩී වගේ සමහර වෙලාවකට..මොකද සිව්පාවන් ලගත් හොද ගතිගුණ තියෙන නිසා.. :D

    ReplyDelete
  15. @Shashithඔව් සහෝ..ඔබ හරි

    ReplyDelete
  16. @Nilsl@@1ඇත්ත කතාව සහෝ..හිතන්නේ මොනවද..වැඩකට ඇති දෙවල් නෙවෙයි ඕව..ඔව හිටුව කි අල තම්බනද සහෝ...

    ReplyDelete
  17. ඵල ඇති රුකටයි ගල් වදින්නේ..නැති එවට මුකුත් නෑ....!!! ඔන්න ඕකරි කතාව.. කෙනෙක් දිහා බලන් ඉන්න බැරි මොනව හරි දෙයක් කියල ඔවුන්ව වට්ටන්න හදන අය ඕනතරම් අය ලංකාවෙ ඉන්නවා සහෝ..ඔබ වටේටත් එවැනි පිරිසක් ඇති.. ඔවුන්ට කරුණාව දක්වන්න..කවදා හෝ නැවත්ත ඔවුන් ඔබ අසලටම පැමිනේවි..එවිට ඔබට අවස්ථාව.. දෙයක් සිහිකර දීමට

    ReplyDelete
    Replies
    1. ඒකනම් සම්පූර්ණ ඇත්ත සහෝ..පිස්සන් පිරිසක් මැද මමද පිස්සෙකු මෙන් කෑගැසීම මෝඩකමකි..කෙදිනක හෝ මටද සිනාසීමට දිනයක් පැමිණෙනු ඇත...එය මට ඉර හද මෙන් විශ්වාසය

      Delete
  18. maru bannnnnnzzz... hodai matak karala dipu eka apitath...mun wage unu..nodakin witarak..

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ අසීරුම දේ මිනිසා හදුනාගැනීමයි.. ප්‍රවේශමෙන්

      Delete
  19. Ow machan eka sahathika aththa,eth eka athakata saththu hodai ban.Hama minihama ballonta salakanna danne naha eth ballo dannawa thaman adare karana minissunta adare panna,adumagane age athillila hari walige wanala hari.Kanna deepu atha hapa kana jathiye ewunuth me loke innawa,uba kiwwa hari,unuth inna ona nathnam loke samathulithathawayak na.Kawadahari yam kisi dawasaka apita harila baladdi sathutu wenna thiyennne api karapu hoda wada gana witharai.Kawadahari e wage wada karana ewunta swabhawadarmayenma daduwam labei.Uba kiwwa wage patu manasikathwayen yuthu ewunta api anukampa karanna ona.Onawata wada thamanwama pahath karala salakana boru chatu wadan dana buduhamuduruwonge nama wikunana ewunwa satha 5 kata wishwasa karanna epa

    ReplyDelete
    Replies
    1. පටු මානසිකත්වයන් ඇති පහත් පුද්ගලයි ගෙනුයි සහෝ රටට විනයක් වෙන්න..මොකද කිසියම් කෙනෙකුගේ දි‍යුණුවක් බලා සිටීමට නොහැකි පුද්ගලයින් මෙවැනි ක්‍රියාවන් හි නිරත වෙන්නේ...ස්වභාදර්මයෙන්ම ඔවුන්ට දඩුවම් ලැබේවී..ඒය නොඅනුමානයි...මන්ද මෙය බුදුන්ගේ දේශයයි

      Delete
  20. ඔහොම සතුතු මට්ටත් මාට්ටු වෙල තියෙනවා...පයි කපල දාන්න ඕන උන්ගේ

    ReplyDelete
  21. මිනිසුන් තේරුම් අරන් ආශ්‍රය කරන්න මලයෝ...කිසීවිටෙකත් වැටෙන්න එපා...ඉගේනීම් කටයුටු කරන කෙනෙක් කියල තමයි මාගෙනම් අදහස වයස අනුව.. එහෙනම් ඒ වැඩ සාර්ථකව සිදුකරගෙන යන්න....යහපත් තැනකට පැමින ඔවුන් දෙස බලන්න..ඔබට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ඔබගේ ඔවදනට...නොදැන තමයි මන් සෑම පුද්ගලයෙකුටම එක හාසමානව සැලකුවේ..දැන්නම් මිනිස්සු නිවැරදිව තේරුම් ගන්න පුලුවන්.මොන භාදක ආවත් මාගේ කටයුතු අඩපන නොවීමට මා තරයේවගබලාගන්නවා...සුනඛයින් රැලක් වුවද බිරුවට කන්දක් සෙලවිය නොහැක.. :) :)

      Delete
  22. gon pakku ban...ganan ganna epaa...pakkungeth pakkuuu...

    ReplyDelete