Tuesday, April 19, 2011

Tsunami අනතුරු ඇගවීමේ පණිවිඩය ඔබගේ දුරකතනයටත්...


මේ කාලේ ඉතින් කාගේත් හිතේ පොඩි සැකයකට තියෙන්නේ tsunami ඒවි කියලනේ... ඉතින් කොයිකවුරුත් ඒ පිලිබදව ඉන්නේ විමසිල්ලෙන්නේ.. මට මගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් පොඩි වෙබ් ලිපිනයක් ලැබුනා... මේකෙ තියෙන්නේ tsunami තත්වයක් ඇතිවීමට ගියහොත් ඒ පිලිබදව තමාගේ දුරකතනය වෙත sms පණිවිඩයක් ලබා දීමයි... මේ සදහා මෙම වෙබ් අඩවියේ register වීමක් අවශ්‍ය වෙනවා....
ඔය ගොල්ලන්ටත් මේක අවශ්‍යම කියල හිතෙනවනම් register වෙන්න.....



වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න click here

*
*

5 comments:

  1. මරු මරු....

    ReplyDelete
  2. මේ කමෙන්ට් එක දාන්නේ anonymous විදිහට cmnt එකක් දාපු සක්කිලි වසන්තට... මට පේන විදිහටනම් බන් උඹ තිරිසනෙක්ක්ගේ අධෝමුකයෙන් ඉපදිච්ච එකෙක්... අපි පොස්ට් එකක් ලියන්නේ සාමන්‍යයෙන් වැදගත් විදිහට හිතන පතන මිනිසුන් හට තවත් තමන්ගේ දැණුම වර්ධනය කරගන්න.. එහෙම කියවලා කිසියම් හරි දැණුමක් ලබාගන්නවනම් ඉතින් ඇත්තටම මම සතුටුවෙනවා... මම දන්න තරමින් එහෙම වෙලා තියෙන බවත් මම දන්නව මට එවල තිබ්බ ප්‍රතිචාර වලින්.. ඒත් කනගාටුවට කාරනයක් වන්නේ උබල වගේ සත්තුත් ඉදල හිටල මේකට එන එකතමයි කමක්නෑ සහෝ.. උබල වගේ බත්කන හරක් ටිකකුත් මේ ලෝකෙ ඉන්න ඔන.. මොනව උනත් උබනම් මහ පවු චරිතයක්.. ඇත්තටම මට උබ ගැන දුකයි... මොනව කරන්නද..??? උබ ගිහින් බනිස් ගෙඩියක් කාල බේරෙවැවේ පැනපං.... පුලුවන්නම් අදම පැනපං හොදේ.....
    අනිත් එක තමයි බන් කාට හරි ඇගිල්ල දික්කරන කොට හැනිගෙන්නේ නැතිව ඉස්සරහට ඇවිත් දික්කරපන්...

    ReplyDelete
  3. තව අමතක උනා.. උබට බුදුසරණයි.... හොදට බනිස් ගෙඩිය කලා පැනපන් වැවේ....

    ReplyDelete
  4. අඩේ පමලයෝ.. මොකද්ද මේ seen එක.........???????

    ReplyDelete
  5. ඉන්න ටික කාලේ ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ලබාගන්න ඕන. අද සමාජය පරිඝණකයත්, අන්තර්ජාලයත් දෙස බලන්නේ, අපි එය පරිහරනය කරන අන්දම බලලයි, පමල් ඔයා ඉතා වැදගත් විදියට මේ වැඩේ කරගෙන යන්න.

    ReplyDelete