Thursday, April 14, 2011

සුභ නව වසරක් වේවා........




ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා......!!!!!!!

*

*

5 comments:

  1. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  2. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  3. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  4. happy new year...........

    ReplyDelete