Saturday, March 29, 2025

Monday, January 31, 2011

ඇත්තටම එයාර්ටෙල් ඩයලොග්ව කොපිකරලද......??

නව වසර උදාවෙල දැන් මාසයකුත් ගෙවිල ඉවරයි.. දැනුනෙම නෑ වගේ.. මේ අවුරුද්දත් යාවි නිකන් රොකට් එක යනව වගේ....කොයි කවුරුත් ඉතින් අලුත් අවුරුද්ද උදාවෙන්නත් කලින් කොහෙන් කොහෙන් හරි ගෙදර බිත්ති වැහෙන්නම කැලන්ඩර් හොයාගන්නවනේ.... අන්න ඒක නිසා මේ post එක කැලැන්ඩර සීන් එකක් ගැන...පහල පින්තූර දෙක බලන්න.. හරියට බැලුවොත් පේවි 2010 ඩයලොග් කැලැන්ඩරය 2011දි එයර්ටෙල් කැලැන්ඩරය වෙච්ච හැටි....DIALOG 2010 CalendarAirtel 2011 Calendarමේක හරියට dialog ව airtel කොපිකරන්න පටන් ගෙන තියෙනවා වගේ වැඩක් නේ.... :D :D :D :...

Sunday, January 30, 2011

ICC world cup 2011 schedule :: 2011 ICC ලොක කුසලානයේ කාලසටහන

ලෝක කුසලානයත් දැන් ලග ලගම එනව නේ... එක නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වල සිටින ක්‍රිකට් ක්‍රීඩා රසිකයන් ට දැන් රජ මගුල්... මොකද ලංකාවෙත් මැච් කිපයක්ම පැවැත්වෙනවනේ..... ඔන්න ඉතින් ඒක නිසා මම කට්ටියටම දැන ගන්න icc world cup 2011 එකේ කාල සටහන දෙන්න හිතුනේ.... ICC world cup 2011 schedule(පේන්නේ නැත්තම් පින්තූරය උඩ කරන...

Saturday, January 29, 2011

BBC - Space Odyssey - Voyage To The Planets :: ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීමක්

මගේ ප්‍රියතම වැඩසටහන් වලින් එකක් තමයි BBC documentaries බැලීම.. මොකද ඉතින් ලංකාවේ TV චැනල් එකක් දැම්මොත් ඉතින් උදේට කෑමක් උයාවි.. නැත්තම් කාගේහරි මූණක ක්‍රීම් ගාවි.. නැත්තම් කාට කාට හරි රෙදි අන්දවන හැටි කියා දේවි... නැත්තම් ඉතින් රෙදි කපාවි.. කේක් හදාවි....නැත්තම් ගොඩ පීනනව වගේ විය්‍යායාම කරන හැටි කියා දේවී... ඕවනේ ඉතින් ලංකාවේ TV චැනල් වල බලන්න තියෙන්නේ... එක නිසා තමයි ලගකදි මම බලපු BBC - Space Odyssey - Voyage To The Planets කියනbbc documentary එක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න හිතුවේ..තවත් වසර කිහිපයකදී...

Monday, January 24, 2011

PC World 2011 February edition download කර ගන්න...

PC World 2011 February edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!download කරන්න...

Sunday, January 23, 2011

PBS Special Celtic Woman Songs from the Heart 2009 live concert

celtic women කියන කණ්ඩායම සමහරක් අය දන්නවත් ඇති... ඔවුන්ගේ Songs from the Heart 2009 live concert එක තමයි අද මම දෙන්න හිතුවේ.. (මම නම් මේක Download කරල බැලුවා.. සිංහලෙන් කියනවනම් පට්ටම පට්ටය..... කැමතිනම් download කරගෙන බලන්න)celtic women කණ්ඩායමේ ගීත වලට ප්‍රියකරන කට්ටිය ඉන්නවනම් මෙන්න Torrent එකclick here to downl...

Wednesday, January 19, 2011

භාතිය සහ පොඩි මල්ලී (අපිනොදන්න live)::::Api Nodnna Live Podi Malli with Bathiya

Youtube පැත්තේ රවුමක් ගහ ගහ ඉන්න කොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ... කොයි කවුරුත් ආදරය කරන දෙන්නේක් නේ අපි නොදන්න live එකේ පොඩිමල්ලි සහ ජනප්‍රිය ගායකයෙක් වන භාතිය. ඔවුන් දෙදෙනා 1995 වර්ශයේ එක්ව ගැයූ ගීතයක් තමයි මේ... ...

Tuesday, January 18, 2011

අද නම් මට ටිකක් විතර විශේෂ දවසක්.....

අද නම් ටිකක් විතර විශේෂ දවසක්...ටිකක් කිව්වට ඉතින් ටිකක්ම නෙවෙයි... මට නම් සෑහෙන්න සතුටු දවසක්..මොකද අද තමයි මගේ බ්ලොග් අඩවියේ සියවන ලිපිය ලියන්නේ... මෙතේක් පුරාවට බ්ලොග් කෙරුවාවෙත් රසවත් දෑත් බොහෝමයක් තිබුනා... මෙතරම් කාලයක් පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය හා බැදුනු ඔබට බෙහෙවින් ස්තූතියි..ඉතා සරළ තැනින් ආරම්භ කරපු මගේ බ්ලොග් අඩවිය දැන් තිබෙන තත්වය ගැන මම බෙහෙවින් සතුටු වෙනවා...ඒ සියල්ලටම හේතුව තමයි ඉතින් බොලොග් අඩවිය කියවන දන්නා හා නොදන්නා, ලංකාව තුල හා ලෝකය පුරා සිටින පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය...

Sunday, January 16, 2011

මෙහෙමත් ගෙම්බො

මතකනේ මේ දවස්වල ඉතින් අවට පරිසරය ගැනමනේ ලිපි ලිව්වේ...මතකනේ අර කලින් ලියපු ලිපිය. අප්පට සිරි මෙහෙමත් ගහක්...(Redwoods) .බැලුවෙ නැත්තම් බලන්නඅදත් පෙන්නෙන්න යන්නේ අප වටා තියෙන පරිසරයේ සිදුවන සිදුවීමක් ගැන...ලයිට් ගිලපු ගෙම්බෙක්(පෙන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න)දැක්කනේ එ ලයිට් ගිලපු ගෙම්බා... එහෙනම් බලන්න පහල තියෙන පින්තූරය දිහා... අප අවට ඇති පරිසරය තුල සුන්දර අදහාගන්නත් බැරි කොතරම් දේ තියෙනවද කියල... එහෙනම් ඉතින් පොඩි උත්සාහයකුත් දාල බලන්න මෙතන ගෙම්බො කීයක් විතර ඉන්නවද කියල... :D :D...

Saturday, January 15, 2011

මුල් පිටුව පෙරල පෙරල බලමු.......

මතකනේ ඊයේ ගස් කතාව... බැලුවෙනැත්තම් මෙන්න....අද උදේ පාන්දරම පත්තරේ පොඩ්ඩක් බලල වැඩ පටන් ගන්න තමයි හිතුවේ.. සාමාන්‍යයෙන් අපි පත්තර බලන්නේ පෙරල පෙරලනේ.. ඒත් net වලින් බලනවනම් එහෙම බලන්න බෑනේ.. නමුත් ලංකාදීප පුවත්පත නම් net ඉදගෙන පෙරල පෙරල පත්තරේ බලන්න පුළුවන්.... කරන්න තියෙන්නේ පිටුව උඩ click කරගෙනම mouse pointer එක drag කරන එක විතරයි... එහෙනම් ඉතින් පත්තරේ බලලම ඉවරයක් කරල ඉන්න.... මෙතනින් පිවිසෙ...

අප්පට සිරි...!! මෙහෙමත් ගහක්.......(Redwoods)

මුලින්ම කියන්න ඕන පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය බලන සියළුම දෙනාට බොහෝමත්ම ස්තූතියි... මොකද ඉතින් මේක බලන්න කවුරුවත් එන්නේ නැත්තම් ඉතින් බ්ලොග් ලියල මොනව කොරන්නද... ඕක නිසා තමයි මූණු පොතේ පමල් ගේ සිතුවිලි මිතුරු සමූහයක් හැදුවේ.. තවම ඒකට බැදුනෙ නැත්තම් මෙන්න මෙතනින් යන්න...හරි ඔන්න එහෙනම් කතාවට බහිමු.. අද මම කියන්නේ ගහක් ගැන.. ගහක් කිව්වට මේක එසේ මේසේ ගහක් නෙවෙයි.මේක මේ මගේ යාළුවෙක්[MAX] මට පෙරලපු ගහක්..( ඒකියන්නේ මට කියපු news එකක්, මිනිහ මට පැපරාසිය කියල කිව්වට කියන මනුස්සයත් ඒවගේ තමයි පෙන්නේ :D...

බිරින්දෑවරුන් හතරදෙනා........

මට ලැබුන email එකකින් උපුටා ගත්තු දෙයක්.. මේ කියන කතාව ඇත්ත වගේ තේරෙන හින්ද තමයි කට්ටියත් එක්ක මේ ලිපිය බෙදාගන්න හිතුනේ.. කියවලම බලන්න.........ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්. එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා. දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා....

Wednesday, January 12, 2011

මූණු පොතේ certificate...

මූණු පොතේ certificate එක තාම ගත්තේ නැද්ද...??? මෙන්න එහෙනම් ග...

Friday, January 7, 2011

ශ්‍රී ලංකා යුධ හමුදාව වෙළද මාෆියාවට එරෙහිව....

දන්නව ඇතිනේ ලගකදි ඉදන් බඩුමිල උඩ ගිහිපු තරම්....ගෙදරකට ළුනු කිලෝවක්, පරිප්පු කිලෝවක් එහෙම ගේන්න ගියාම තමයි තරු පේන්නේ... කාලයක් තිබ්බනේ හොද බෙන්ස් කාර් එකකටත් වඩා ගෙදරට ගේන බඩු මල්ල වටින......!!!මේ බඩුමිල ඉතා එක්මනින් ඉහල යන්නේ උත්සව සමයක් එහෙම එන කොට තමයි... බොහෝ විට එළවළු මිල ද මේ කාලයේ ඉතා සීග්‍රයෙන් ඉහල යනවනේ..... මේ කාලෙදි කළුකඩ මුදලාලිලට නම් ඉතින් රජ මගුල්...මේ වෙළද මාෆියාව නවත්තන්න දැන් යුද හමුදාවත් කටයුතු කරන්න පටන් ගෙන....ඒ කියන්නේ යුධ හමුදාව සහන මිලට එලවළු ජනතාවට ලබා දීමට කටයුතු කරනවා......

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ....

මේක හම්බුනේ email බක්කිය බලබල ඉන්න කොට..... දන්නව ඇතිනේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය.. දැනට ඒකේ බොහෝ කටයුතු අවසන්.. මේ තියෙන්නේ එම මාර්ගයේ තත්ව පරීක්ෂණ (Road Testing) කරන අයුරු...

Wednesday, January 5, 2011

තවත් facebook spam එකක්ද....??

අද facebook log වුනාම තමයි මේක දැක්කේ... මට හිතෙන විදිහට මේකත් වෙනදා වගේ spam එකක්.. මීට කලිනුත් ඔය වගේ සෑහෙන spam applications ප්‍රමාණයක් facebook එකේ තිබුනා... මේක click කරොත් අපි දන්නේත් නැතුව යහලුවන්ගේ wall වලට මේ email එක පිලිබදව post එකක් යනවා.. තව ඉතින් මොනව වෙනවද කියල කියන්න බෑ...හොදම වැඩේ තමයි මේක click නොකර ඉන්න එක...!!!!...

Saturday, January 1, 2011

නව වසරට යාළුවන්ට සුභ පතන්න...

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා... කලින් ලිපියේ සුභ පැතූ සැමටම ස්තූතියි... මේ මම 2011 අළුත් අවුරුද්දේ ලියන පළමු ලිපිය.. මේකත් හොද ඒක එක සුභ පැතුම යවන්න තමයි..මේන්න වේබ් එක.. ගිහිල්ලම බලන්න....!!!♥♥...