Sunday, September 5, 2010

Paathshaala 2010


වෙනද මොකක් හරි ඕපදූපයක් දාන නිසා අද මම වෙනස් මොනව හරි දාන්න ඕන කියල හිතුන. වෙනස් කිව්වට මේක ෆිල්ම් එකක්. හින්දි ෆිල්ම් බලන අයට මේකට කැමති වෙයි කියල හිතනවා.
මෙක ස්කෝලයක් වටා ගෙතුන කතාවක්. විදුහල්පති පාසල නවීකරණය කරන්න ගිහින් ළමයින්ට වෙන සිදුවීම් මේ ෆිල්ම් එකේ තියෙනවා..
හැබැයි කලින්ම කියන්න ඕන ,මෙකේ වලි සීන්, මරාගන්න සීන් එහෙම නම් නෑ
බලන්න කැමති අය ඉන්නවනම් මෙතනින් බාගන්න.........


2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. @Spider Manබොරු නම් වලින් ඇවිත් නිකන් කාලකන්නියෙක් විදිහට කමෙන්ට් ගහල නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා.... ඕවට කියන්නේ ටිකිරි අතල් ගන්නව කියල...

    ReplyDelete