උපුටා ගැනීම: කදුළු සලන පාරාදීසය-වික්ටර් අයිවන්
මේ පොතේ ලංකාවේ ඉතිහාසය පිළිබදව ඉතා වටිනා දුර්ලභ පින්තූර රාශියක් අඩංගුයි.
ශ්‍රී ලංකාවේ අතීතයේ දේෂපාලනික සිදුවීම්... ආර්ථිකය පිළිබදව, දෙමළ මුස්ලිම් සිංහල ජනයා අතර පැවති ගැටුම්, කොටි ත්‍රස්ථවාදීන් ගේ ආරම්භය වගේ බොහෝ සිදුවීම් වල පින්තූර රාශියක් අඩංගුවෙනවා
මම අද මේකේ වැදගත් වන පින්තූර ටිකක් දාන්නම්.. තව තව වැදගත් පින්තූර ඉදිරි ලිපි වලදී දාන්නම්.
ඇත්තටම මේ පොත හුගක් වටිනවා.. පුළුවන්නම් හොයාගෙන බලන්න.....
ථුපාරාමය(1870)

ගල් විහාරය (1879-71)

නුවර වැව(1880)

කටුගස්තොට පාලම

ඔරු පාලම

හැමිල්ටන් ඇල 1890

කොළඹ කොටහේන ස්කිනර් පාර 1860

මහ තැපැල් කන්තෝරුව 1890

ගෝල්ෆේස් හෝටලය 1890

ගාලු මුවදොර පිටිය

කොළඹ කොටහේන ස්කිනර් පාර

කොළඹ වරාය දියුණු කිරීම1882

මිනිරන් පතලක් 1880

තේ නැව් ගත කිරීම1880

තේ කම්හලක්

ගාල්ල වරාය

1893 දී බණ්ඩාරවෙල දුම්_රිය මාර්ගයේ පාළමක් ඉදිකෙරෙමින් තිබූ ආකාරය

1893 දී නානුඔය දුම්_රිය මාර්ගය ඉදිකෙරෙමින් තිබූ ආකාරය

පිටකොටුව දුම්_රිය ස්ථානයෙන් ගමන් අරඹන පළමු දුම්_රිය

තැපැල් අශ්ව කෝච්චිය

ගාල්ල නගරය

නුග දෙබල යට පාර( ගාල්ල කොළඹ පාර කළුතර දී)

නිව් ඔරියන්ටල් හෝටලය

කොළඹ කෞතුකාගාරය 1890

මේ පින්තූර වෙන කවුරුහරි ඡායාරූප ශිල්පියෙක් ගත් ඒවා.ඔබ ඒවා ඔබේ බ්ලොග් අඩවියේ දැමීමේදී ඔබේ අඩවියේ නම ඒවාට ඇතුලත් කිරීම සදාචාරසම්පන්න නැහැ නේද
ReplyDelete@Anonymousස්තූතියි ඔබේ අදහසට.. ඔබ කියනා පරිදි මා වැරදි ඇති.. නමුත් මම මෙම ඡායාරූප මගේ කැමරාවට සටහන් කර ගත්තේ මා ඉහහ සදහන් කර ඇති පොතෙන් වන අතර මම එම පොත පිළිබදව හා පොතේ කතෘ පිළිබදව සදහන් කොට ඇත. මම මෙම කාලයේදී සිටියේනම් මමද මෙම ඡායාරූප මගේ කැමරාවට කෙසේ හෝ හසුකර ගනිමි.. නමුත් මා එම කාලයේදී මෙලොව එළිය දැක නැත. එසේම මම මෙම පින්තූර පළ කරන්නේ මාගේ බ්ලොග් අඩවියේ වන අතර උපුටා ගැනීම නිවැරදිව සදහන් කර ඇති නිසා මා නිවැරදි යැයි මා හට සිතේ.. කරුණාකර චෝදනාවක් ඉදිරිපත්
ReplyDeleteකිරීමේදී සැගවී එය ඉදිරිපත් කිරීමෙන් වළකින්න...
මල් හතයි!
ReplyDelete