සාමාන්‍යයෙන් ජංගම දුරකථන තියෙන්නේ කථා කරන්නනනේ. ඒත් අද මම මේ කියන ජංගම දුරකථනයේ ඊට වඩා වෙනත් දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි වෙඩි තියන්න පුලුවන් වීම. මෙම දුරකථනය නිසා දුරකථන පිළිබදව ලොව පුරා විශාල වශයෙන් භීතිකාවක් ඇතිවෙලා තියෙනවා.
මෙම ජංගම දුරකථනයක් හැඩති පිස්තෝලය තුලට එකවර උණ්ඩ 4ක් ඇතුලත් කිරීමට පුළුවන්. 22 වර්ගයේ උණ්ඩ 4ක් ඇතුලත් කර වෙඩි තැබීම සදහා ජංගම දුරකථනයේ අංක පුවරුව යොදාගන්නවා. මෙය භාහිරින් බැලීමේදී කිසිම අයුරකින් පිස්තෝලයක් බව තේරුම් ගත නොහැකි අතර මේ තුල පිස්තෝලයක් ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය සියලුම කොටස් ඉතා සුක්ෂම අයුරින් ඇතුලත් කර තියෙනවා
මේ හේතුව නිසා ගුවන් තොටුපලවල් වල ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.
ඡායාරූප








වීඩියෝව 01
වීඩියෝව 02
koheda hadala thiyenne niyamay neda...........
ReplyDelete@sumithහදපු රටක් නම් හරියටම කියන්න දන්න්නේ නෑ... මරුම භාණ්ඩයක් තමයි...!!!!
ReplyDelete:D :D :D