Friday, September 3, 2010

වේගයෙන් ව්‍යාප්ත වන දුරකථන සමාගම....Airtel




Airtel සමාගම සිය 1000 වන සන්ණිවේදන කුළුණ කුරුණෑගල දොඩන්ගස්ලන්දේ දී ඉදි කරන ලදී. මේය විවෘත කිරීමට ප්‍රධාන විදායකනිලධාරිනී අමාලි නනායක්කාර මහත්මිය සහභාගී වුනි. මේ සමගම ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වන දුරකථන සමාගම මෙන්ම වැඩිම සන්ණිවේධන කුළුණු සංඛ්‍යාවක් ඇති සමාගම බවට Airtel සමාගම පත් විය

මාරයි නේ................!!!!!!!!!!!!!!!!!!!!!!

7 comments:

  1. එත් ඉතිං සිග්නල් නැ නෙ

    ReplyDelete
  2. ane manda Airtel dan broadband nuth kappadu karanawa hitigaman 0kbps walata yanawa :D

    ReplyDelete
  3. @ගීත් | Geethඒ උනාට කණු ටික තියෙනවනේ....

    ReplyDelete
  4. @ඩී.කේ. [DK]එහෙම තමයි ඉතින් දියුණු වෙනකොට.... :p :p :p

    ReplyDelete
  5. @lakmal8888ගොඩක් අය ඕක කියනව.. Airtel ල ඉක්මනටම 3G දෙන්න හදන්නේ. මොකද දැන් broadband කරන්නත් පටන්ගෙනනේ

    ReplyDelete
  6. මටන්ම් එයාටෙල් කියන්නනේ දෙයියෙක්!! 25 පැකේජ් එක නැත්නම් මම ෆෝන් පාව්ච්චිය නවත්තල ගෛාඩක් කල්!! (

    ReplyDelete