Sunday, March 18, 2012

Facebook Chat එකේ අපේම පින්තූරයක් යවමු..




Thnkz වෙනන් ඕන උදිත සහෝට මේක හොයල දුන්නට...!!!!! මොනව උනත් ඉතින් මැක්සා පොරක්..!!
මේතන වෙන්නෙ පොඩි සරල සිද්ධියක්...කරන්න තියෙන්නේ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් එතන තමාට ඕන කරන පින්තූරය upload කරල එන code එක facebook Chat එකේ Past කරන්න විතරයි....



මෙතනින් යන්න

2 comments:

  1. thkz machoooooooooooooo..elakiri wage wadaaaa

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා

    ReplyDelete