Wednesday, March 21, 2012

ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව......!!! Last act of Anton Jude ...[Youtube vedio..]



අප අතර ජනප්‍රිය මෙන්ම කොයි කවුරුත් ආදරය කල ප්‍රවීණ කාලාකරුවකු වන ඇන්ටන් ජූඩ් මහතා අප අහරින් වෙන්ව ගියා...මොහු රසික රසිකාවන් අතර ජනප්‍රිය වූයේ බොහෝමයක් විනෝදකාමී චරිත රගපෑමෙන්..සබද පබිලිස් ගේ චරිතයෙන් මොහු ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් ජනයා අතරද කතාබහට ලක්වන චරිතයක් විය. මෙම අවාසනාවන්ත සිදුවීම වන විට ඇන්ටන් ජූඩ් මහතා වීර්යා නැමති චිත්‍රපටය රූගත කිරීම් වල නියලීසිටින අතර තුරදීය... ඔබට නිවන් සුව.......




Last act of Anton Jude ...






සබද පබිලිස්




3 comments:

  1. ඔබට මොක් සුව

    ReplyDelete
  2. සදාදරණීය කලාකරුවානෙනි, ඔබට සමාදානයේ සැතපීම ලැබේවා !

    ReplyDelete
  3. ඇන්ටන් ජූඩ් නිහතමානි නළුවෙක්. කොතැනකදී වුවත් සමාජය වෙත යහපත් ප්‍රතිචාර දැක්වූ කෙනෙක්. ඔබට මොක් සුව පතමි.

    ReplyDelete