Saturday, January 7, 2012

අද පොඩ්ඩෝ ලොකු උනාම කවුද වෙන්නේ




සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...!!! මේ අවුරුද්දේ පල කරන පලවෙනිම ලිපිය. මුණුපොතේ සැරිසරන කොට තමයි ITN නාලිකාවේ යන වෙනස වැඩසටහනේ වීඩියෝ දර්ශනයක් දැක්කේ. "අනාගතයේ පොඩ්ඩෝ  ලොකු උනාම මොකද කරන්නේ..??? "






11 comments:

  1. මරු අතල් ජනධිපති උපදේශකයෙක් වෙන්නවනම්..

    ReplyDelete
  2. මම විභාග කොමෙක් වෙනවා

    ReplyDelete
  3. @piushකරොත් බැරිවෙන එකක් නෑ සහෝ

    ReplyDelete
  4. @COMAඋනට කමක් නෑ සහෝ..ඒත් කොම්පියුටර් ජිල්මට් එහෙම දාන්න හදන්න එපා.. :)

    ReplyDelete
  5. මට ආසයි කැළණි පුරේ මැම්බර් වෙන්න
    ඊට පස්සේ සති පොලෙනුත් පාගා ගහන්න
    පාගා ගහල ඒ මුදලින් දන්සල් දෙන්න
    දන්සල් දී කවදා හරි නිවන් දකින්න

    නිවන් දකින්නට ඉස්සර මැම්බර් වෙන්න
    කරුණාකර මටත් ඔබේ චන්දය දෙන්න
    චන්දය දෙන්නට ඉස්සර ටිකක් සිතන්න
    චන්දෙ ගත්ත එවුන් මොකද කලේ බලන්න

    හත් පොලේම ගා ගත්තත් ඌ දුටුගැමුණු
    .......

    කවුද ඉතුරු ටික ලියන්නේ?

    ReplyDelete
  6. මොනව කරත් එයා තමයි දුටුගැමුණු..

    මම ආසයි ලොකු උනාම කඹ සාදන්න...
    ඒ කඹ අරගෙන මිනිසුන් ගස්වල බැදල දමන්න

    ReplyDelete
  7. adenaw......... :) Lole lol

    ReplyDelete
  8. මිත්‍රයා... ගිය හතර වෙනි බදාදා වෙනසින් තමා ඔය සිංදුව ගියේ...
    මමම එදා රෑ ඔක බලලා ආස හිතුනු නිසා බ්‍රහස්පතින්දා උදේ පාන්දරම
    ඇවිත් වෙනසේ මුලු වීඩියෝවම හොයාගෙන කපලා කොටලා සින්දුව අප්ලෝඩ්
    කරා මුහුනුපොතට..ඔය "අද පොඩ්ඩෝ ලොකු උනාම කවුද වෙන්නේ" කියන නමත් මට හිතුනු තාලෙට දමාපු එකක්..
     මම හිතුවේනෑ මේ වීඩියෝව මුලින්ම දැම්මේ මම කියලා..
    නමුත්  පැය දෙකතුනක් අැතුලත ලයික්ස්100 පනිද්දි මට හිතුනා මේකට
    ගොඩක් අය කැමති වේවි කියලා..
    කියන්න සන්තෝසයි මිත්‍රයාමම දමාපු  ඔය පුංචි වීඩියෝව
     මේ වෙනකොට දවස් 4ක් ඇතුලත මුහුනුපොතේ 2250 වාරකට වඩා  හුවමාරැ වෙලා..
    යූ ටියුබ් නැරඹුම් 4700ත් ඉකමවලා..
    හැමෝටම බලන්න මෙන්න ලින්ක් එක..
    http://www.facebook.com/photo.php?v=170836943018563&set=vb.100002767769181&type=2&theater

    ReplyDelete