Saturday, December 31, 2011

තව පැය කිහිපයයි.....





තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!!

3 comments:

  1. පමල්ට ලබන්නාවූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.........

    ReplyDelete