Friday, July 8, 2011

Hybrid Accident.......


නවීන පන්නයේ වාහනයක් වන Hybrid ගැන ඉතින් කොයි කවුරුත් දන්නවා ඇති නේ.. මම මේ පිතූර ටික දැක්කේ මගේ යලුවෙක්ගේ (විනොද් ගේ :p :p ) Facebook Profile එකේ තියෙනවා..මම දැක්ක මුල්ම Hybrid Car එකක අනතුරක්... :( :( :( :( :( :(















9 comments:

  1. අපොයි දෙවියනේ අපරාදෙ..ඒකෙ ගිය අයට කොහොමද දන්නැහැ,කාටවත් වැඩි බරපතල දෙයක් නැතුව ඇති කියලා හිතනවා

    ReplyDelete
  2. මේක ගොඩක් පරණ සිද්දියක්නෙ තවදුරටත් මේකට පෝස්ට් දාන එකේ තේරුමක් නැහැ

    ReplyDelete
  3. එලවපු එකා හිතවද දන්නේ නෑ හයිබ්‍රිඩ් කිව්වම මේක ගොඩ මද දෙකේම යන්න පුළුවන් එකක් කියල. ඒකනේ ඔය කුඹුරක් හාන්න ගිහින් තියෙන්නේ

    ReplyDelete
  4. @මමහරි කොලුවෝ..පරණ ඇති..සමහර විට මම පොඩි කාලේ වෙන්න ඇති ඒත් මම දැක්කේ අද....

    ReplyDelete
  5. හත්වලාමයි මේක දැක්කොත් කොම්පැනියෙන් වෙනම පරීක්ෂණයක් කරයි මේක කුඹුරටත් ගිහින් ලයිට් කනුවකුත් වට්ටගෙනත් මේ තත්වෙන් හරි තියෙන එක ගැන.... මේකෙ එයාබෑග්ස් නැද්ද?

    ReplyDelete
  6. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. දැල් ලංකාව ගොඩක් දියුණුයි වගේ..කුඹුරු හාන්නෙත් හයිබ්‍රිට් වලින්.. ආසියාවේ ආස්චර්යය

    ReplyDelete
  7. niyamata hala thiyenawa.ena kanneta maath ekak gannawa.

    ReplyDelete
  8. ලොලේ ලොල් ...... ආසියාවේ ආශ්චර්ය දැන් පෙන්වයි !!!
    :D :D :D

    ReplyDelete