Friday, July 8, 2011

Facebook Video Call.....!!!!


මේක සමහර විට හුගක් කට්ටිය දන්නව ඇති.. නොදන්න අයටයි කියන්නේ..දැන් Facebook එක මගින් Skype.Gtalk වගේ Video Call හදුන්වල දීල තියෙනවා.. කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්.. මෙතනින් ගිහින් plugin එක Download කරගන්න....

ඊට පස්සේ කරන්න පොඩි සරල පියවරවල් ටිකක් තියෙනවා... ඒක අපි මේ plugin එක ගන්න කොටම කියා දෙනවා පියවරෙන් පියවරම....!!!!

5 comments:

  1. ස්තූතියි මචන්..හොය හොය හිටපු දෙයක්

    ReplyDelete
  2. machan paressamin! mata una wade gana man godak kalin mage blog 1e damma! uba eekath balapankoo

    http://m7vidu.blogspot.com/2010/08/blog-post_4951.html

    ReplyDelete
  3. @ZM!™ඔව් සහෝ..හිටපු ගමන් ඔය වගේ එවත් වෙනව ඇති...

    ReplyDelete
  4. Video calling will be available soon
    Please check again later.


    කියල කියනවාෙන

    ReplyDelete
  5. Video calling will be available soon
    Please check again later.

    කියල කියනවාෙන.මෙග Browser එක Chrome

    ReplyDelete