Sunday, March 30, 2025

Sunday, April 24, 2011

Software Engineer කෙනෙක්ගේ ඉරණම..

මම මේ ලිපිය හොයා ගත්තේ මගේ email බක්කියේ තිබිලා.. ඒකියන්නේ මේක මම ලියපු අකක් නෙවෙයි.. ඔන්න ඒක කලින්ම කිව්වා... ........ඩඟරං ටං..... ඩඟරං ටං..... "නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා" බස් කොන්දොස්තර මොරදෙන්නට විය. "අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..." "ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය. "හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්" මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන...

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)

මතක ඇතිනේ අසංක අයිය (අසංක උදාර දිසානායක) ලියපු සිංදුවක් කලින් පෝස්ට් එකක දැම්මා.මෙතනින් බලන්න.වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....ඒකටනම් ප්‍රතිචාර බොහෝමයි. ඔන්න අසංක අයියා මේපාරත් සිරා වැඩක් කරල තියෙනවා.. සිරා වැඩක් කියන්නේ තවත් අලුත් සිංදුවක් නිර්මාණය කරල තියෙනවා....මෙතනින් යන්නසිව් රඟ(DICF 2011 Theme Song) 'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට...

Tuesday, April 19, 2011

Tsunami අනතුරු ඇගවීමේ පණිවිඩය ඔබගේ දුරකතනයටත්...

මේ කාලේ ඉතින් කාගේත් හිතේ පොඩි සැකයකට තියෙන්නේ tsunami ඒවි කියලනේ... ඉතින් කොයිකවුරුත් ඒ පිලිබදව ඉන්නේ විමසිල්ලෙන්නේ.. මට මගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් පොඩි වෙබ් ලිපිනයක් ලැබුනා... මේකෙ තියෙන්නේ tsunami තත්වයක් ඇතිවීමට ගියහොත් ඒ පිලිබදව තමාගේ දුරකතනය වෙත sms පණිවිඩයක් ලබා දීමයි... මේ සදහා මෙම වෙබ් අඩවියේ register වීමක් අවශ්‍ය වෙනවා....ඔය ගොල්ලන්ටත් මේක අවශ්‍යම කියල හිතෙනවනම් register වෙන්න.....වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න click her...

මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..???

මෙවර 2011 තරගාවලියේ ජයග්‍රහණය කාට හිමිවේවිද..???ඔබගේ තීරණයstLight.options({ publisher:'18355ba4-a04c-4a33-a76f-847aadfc0f80', onhover:false });Click Here for PollOnline SurveyConjoint Analysis | Polls | Mobile Surveys | Feedback TabView MicroPoll**තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...?????...

තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????

කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සන්ගක්කාරගේ ඉවත්වීමේන් පසුව තිලකරත්න ඩිල්ශාන් නායකත්වය සදහා යොදා ඇත.තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????Casino Party | VIPSLOTS CASINO | Mansion casino | web poll | Mt4**මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..?...

Friday, April 15, 2011

මොකද්ද මේ ආපහු සුනාමියක් එනව කියන කතාව......????

මුලින්ම කියන ඕන ඔය ගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!! :D :D :Dමේ දිනවල කාටත් ඇහිල ඇතිනේ පොඩි කට කතාවක් යනව අප්‍රේල් 10ත් 20ත් වගේ අතර ආපහු සුමාත්‍රා දූපත් අසල සිදුවන භූමිකම්පාවක් නිසා සුනාමි තත්වයක් ඇතිවෙනව කියල... මේ අනාවැකිය පල කරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අතුල සේනාරත්න මහත්මා විසින්. එතුමා විසින් සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණ මගින් මේ අනාවැකිය සිදුකොට තිබෙනවා.එතුමා පවසන පරිදි මෙතෙක් කල් පුරාවටම සිදුවූ භූමිකම්පා පිලිබදව නිරීක්ෂණය කිරීමේදී ඉහල අහසේ ග්‍රහ පිහිටීම් වල යම් සමානකමක් ඇතිබව...

Thursday, April 14, 2011

සුභ නව වසරක් වේවා........

ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා......!!!!!!!**...

Tuesday, April 12, 2011

දුම්රියේ ගැටුණු තරුණියගේ ජීවිතය බේරේ.. සජීවී වීඩියෝව සහිතව

කොළඹ සිට බදුල්ල බලා පැයට කිලෝමීටර 50 ක පමණ වේගයකින් ධාවනය වන දුම්රියකට තරුණියක් ගැටෙන ආකාරය තම කැමරා කාචයට හසුකර ගැනීමට කැමරා ශිල්පි ප්‍රභාත් අබේසිරි මහතාට හැකිවිය..දුම්රියේ ගැටුණු එම තරුණිය සිහිසුන්ව සිටි අතර ප්‍රදේශවාසීන් විසින් රෝහලට ගෙනයාම සදහා එම දුම්රියට දැමු නමුත් ඒ මොහොතේදී එම තරුණිය කිසිදු අමාරුවක් නොමැතිබව පවසමින් දුම්රියෙන් බැසයාම කාටත් විමතියට පත්වන සිදුවීමක් විය..එම වීඩියෝම පහත...