Thursday, March 17, 2011

නවසීලන්තයේ තල්මසුන්ගේ හකු පන්නන්නට අපට හැකි වේවිද....??


හෙට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය 18 මුම්බයි හිදී පැවැත්වීමට නියමිතය....
ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 5 ක් සදහා මුහුණ දී ඇති අතර මින් තුනක් ජයග්‍රහණය කොට එක් තරගයක් පරාජ වූ අතර තවත් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් විය.

නවසීලන්ත කණඩායම තරග 5ක් සදහා මුහුණ දී ඇති අතර මින් තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් පරාජවී ඇත.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය දෙවන ස්ථානයේ ඇති අතර ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +1.957 වන අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ හතරවන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +2.705 වේ,









ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට තරගය ජයග්‍රහණය කිරීමට අපගේ සුබ පැතුම්...!!!

*
*
*

2 comments:

  1. මගෙනුත් සුභ පැතුම් ..මුලින් බැට් කලොත් නම් අනිවා දිනනවා . නොදින්නොත් ලේසි වෙන එකක් නැහැ දකුනු අප්‍රිකාව තමා බොහෝ දුරට සෙට් වෙන්නෙ

    ReplyDelete
  2. අපිත් ප්‍රාර්තනා කෙරන්නේ ලන්කාවෙ ජයග්‍රහනය,නමුත් පෙර තරග වල තිබුනු දුරුවලතා හදාගත්තේ නෑත්තන් ලොකු ප්‍රශ්නයක් වෙනවා.....

    ReplyDelete