Tuesday, March 1, 2011

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටේ..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටේ.. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 9.30 ට පමණ ගම්පහ කිරිදිවැල්ල නෙල්ලිගහමුල්ල ප්‍රදේශයේ ඉහල අහසේදීය. මෙසේ අනතුරට පත්ව ඇත්තේ හෙටට යෙදෙන ගුවන් හමුදා 60 වන සංවත්සරය වෙනුවෙන් සංදර්ශනයක් සදහා පුහුණු වෙමින් තිබූ කෆීර් යානා දෙකක්ය


දර්ශන [live@8 news]









3 comments:

  1. මෙන්න මම වීඩියෝ කරපු එකක්. අපේ ගෙවල් ලග තම කඩන වැටුනේ

    http://www.twitvid.com/K9XBQ
    http://www.twitvid.com/CWV2F

    ReplyDelete