Wednesday, February 2, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ (අසංක උදාර දිසානායක ) සිරා වැඩක් ගැන....

සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......

හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි කියල මේකෙන් හොඳට පේනව........ :D :D

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....




සින්දුව download කරන්න මෙතනින් කොටන්න:: DOWNLOAD


'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'

21 comments:

  1. එල එල....බාලම අහනෝ.......

    ReplyDelete
  2. සිරා.... එළකිරි මචං

    ReplyDelete
  3. මේ අර අයියාගේ මල්ලිද?? අදනේ දන්නේ...ඔන්න මාත් මීට පස්සේ regular කියවන්නෙක් :D

    ReplyDelete
  4. දැන් තමා සින්දුව අහලා ඉවර වුනේ..රූප රචනාව, සංගීතය, ගායනය සහ පද රචනාව අතර ගැලපීම අපුරුයි....සුබ පැතුම්

    ReplyDelete
  5. ela sng 1k...!!!!!

    ReplyDelete
  6. ලස්සන සින්දුවක්..... මම සුබපතනවා..!!!

    ReplyDelete
  7. ඇත්තටම සින්දුවනම් ලස්සනයි අයියේ.. මම සුබ පතනව.....!!!!!!!!! තවත් සින්දු ලියන්න

    ReplyDelete
  8. අසංක අයියාව මම ඉස්කොලේ යන කාලේ ඉදන් දන්නවා ! ඒ කාලෙදිත් අපි කරපු කාට්‍යකට මියුසික් කරා. සුබ පතනවා අසංක අයියට ! සින්දුව නම් සුපර් !

    ReplyDelete
  9. ලස්සන සිංදුවක්...
    මොරටුවෙ යන්න අපිත් කොච්චර පෙරුම් පිරුවද? :(
    අපි හිතාන හිටියෙ මොරටුවෙ ඉන්නෙ යාන්ත්‍රික මිනිස්සු කියලනෙ...

    ReplyDelete
  10. song eka lassanai,i wish u

    ReplyDelete
  11. Well done Asanka. Go ahead our talented friend...!

    ReplyDelete
  12. අපෙනුත් සුභපැතුම්...

    ReplyDelete
  13. අසංකගෙ සින්දුවක්නම් ඉතිං අහන්න දෙයක් නෑ.....සිරාම තමයි......

    ReplyDelete
  14. අසංකගෙ සින්දුවක්නම් ඉතිං අහන්න දෙයක් නෑ.....සිරාම තමයි......

    ReplyDelete
  15. pattama pattae...!!!!!!!!!!!!!!!!! lassana song 1

    ReplyDelete
  16. Ela Machang....
    patta...!

    ReplyDelete
  17. kiyala wadak ne...pattama pattae....

    ReplyDelete
  18. maru sinduwaaa........:D

    ReplyDelete
  19. great job ayya..wish u all d best!!!

    ReplyDelete