
කොයි කවුරුත් දන්න කියන දෙයක් නේ Facebook එක.... නොදන්න කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්නවත් බැරුව ගිහින්..සමහර අයටනම් Facebook නැතුවම බෑ.. කියන මාත් ඔහොම තමයි ඉතින්.. මෙක නැත්තම් ඉතින් කෑවෙ නෑවගේ තමයි.. ලගදි exam එකක් තිබ්බ නිසා හරි අමාරුවෙන් දවසක් Facebook එක පැත්ත පලාතෙ ආවෙ නෑ..අපොයි.. ඒ දවස ගෙවාගන්න තිබ්බ අමරුව.... :D :D :D
අද කියන්න හිතුනේ Facebook යන්න කියාපු Browser එකක් ගැන කියන්න.... මේක සමහර විට බොහෝ දෙනෙක් දන්නවත් ඇති... ඒත් නොදන්න අයට තමයි මේ කියන්නෙ.
මෙකෙ බ්‍රව්සරේ නම කියනවනම් RockMelt.. Download කරගන්න මෙතනින් යන්න... RockMelt. වෙබ් එකෙන් බැරිනම් පහල දීල තියෙනLink එකෙන් යන්න. (මේ Link එකනම් මම යාළුවෙකුගෙන් උස්සපු එකක්... එකට මොකද... කොහොම හරි වැඩේ කෙරෙන්නනේ ඕන. :D :D :D )
Download Link

Is thz provide security and prevent access our private data in face book account???
ReplyDeletewow ela... ela....
ReplyDeleteමරු.... මමත් මේක පාවිච්චි කරනවා....
ReplyDelete@Anonymous All details are here.. please visit http://blog.rockmelt.com/
ReplyDeleteThank You.
@Anonymousස්තූතියි සහෝ
ReplyDeleteමටනම් Facebook නැතුව ඉන්න පුලුවන් විනාඩි පහයි.....
ReplyDeleteඅනෙ බාන් FB කියන්නෙ උබල්ව කලකන්නි කරනදෙයක් එ නිසා එබ්බෙහි නොවි ගනකත කරපල්ල !
ReplyDelete@Anonymousඑහෙනම් සෑහෙන්න අවුල් වගේ...
ReplyDelete@Anonymousඒකනම් ඇත්ත කතාව.. මේකට ඇබ්බැහිනොවී ඉන්නවනම් තමයි වඩාත් හොද........
ReplyDelete