Sunday, February 13, 2011

හින්දි සිංදුවලට ආසකරන අයට....(part 2)


මතක ඇතිනේ මම කලිනුත් මේවගේ Instrumental තියෙන ලිපියක් දැම්මා.. මෙතනින් බලන්න.. ඒක බලල ප්‍රතිචාර දක්වපු සැමටම ස්තූතියි.. මම කිව්වනේ ඉදිරි ලිපියකිනුත් තවත් Instrumental ටිකක් දාන්නම් කියලා... ඔන්න ඒනිසා අද ඒ පොරොන්දුව ඉටු කරන්න හිතුනා (ඡන්ද පොරොන්දු වගේ නෙවෙයි)... කලින් ලිපියේ ප්‍රතිචාර වල තිබුන ඇතැම් ඉල්ලීම්නම් මට කරන්න බැරිවුනා... ඒකට ඉතින් sorry ම තමයි.... එහෙනම් මෙන්න අද පලකරන්න හිතුන Instrumental ටික....

මෙකට පුලුවන්නම් මේ ADD-ONS install කරගන්න එතකොට එකපාරටම youtube videos play වෙන එක නවතිනවා.. අපට අවශ්‍ය එක පමණක් Play කරගන්න පුලුවන්...මෙක නිසා NET slw වීමත් නවතිනවා, unlimited නැති අයටත් ඉතින් වාසී..

*Firefox
*Chrome



Mere Haath Mein-Instrumental





Tere Liye -Veer zaara instrumental





Jodha Akhbar- Jashn e bahara instrumental





Tu Hi Meri Dost Hai- Yuvaraj-instrumental





Chalte Chalte-instrumental





Hum Tum-instrumental




Humain tum se pyar kitna-instrumental





Give me sunshine- 3 idiots-instrumental





Ajab si -Om shanthi om- instrumental





Chura Liya Hai-instrumental





Tum Se Hi- Jab We Met-instrumental






Pehla Nasha-instrumental





Yeh Jo Des Tera-wades-instrumental

5 comments:

  1. පමල් අයියේ... නියමයි නියමයි.......නියම වැඩක්...!!!!!

    ReplyDelete
  2. @Nadunස්තූතියි මලයෝ.......!!!! :D :D :D

    ReplyDelete
  3. elama ela...........

    ReplyDelete
  4. මේපාර දුන්න සිංදුටිකනම් එලම කිරි..........

    ReplyDelete
  5. @lasithස්තූතියි සහෝ.. බලමු ඉස්සරහටත්

    ReplyDelete