Saturday, February 12, 2011

අලුත්ම අලුත් පොට්ට හැරී..... :D :D :D (harry potter new ver)

කොයිකවුරුත් ආසයිනේ Harry Potter බලන්න..... බොරුකියන්න ඕනනෑනේ.. මටත් ඔය පිස්සුව ටිකික් (ටිකක් කිව්වට ***) විතර තියෙනවා .ලගදිද කොහෙද අලුත් Harry potter එකකුත් ආවා.... තාම බැලුවෙනැත්තම් මෙන්න...











16 comments:

  1. මාරම මාර පොට්ට හැරී කෙනෙක් තමයි.... මරු...... :) :) :)

    ReplyDelete
  2. මීටවඩා මොනවා කියන්නද .. පට්ටය...

    :)

    ReplyDelete
  3. mamath try karala balanna onaaaaaa..........

    ReplyDelete
  4. @Randika Madushanඅනතුරු වලට මම වගකියනු නොලැබේ....!! :D :D :D :D

    ReplyDelete
  5. කාපිය මාව ..!! මමත් පන කඩාගෙන ආවා ..

    මොනා උනත් වෑඩේ එල හොඳට හිනා උනා ...!! නියමයි ..ආ

    ජය වේවා !!

    ReplyDelete
  6. ටොරන්ට් එක දාන්න බැයිද අයියේ මේ ෆිල්ම් එක ගන්න

    ReplyDelete
  7. @දේදුනු හරි මලයෝ... ලගදිම දාන්නම්...!!! :p :p :p

    ReplyDelete
  8. මේක නියම බ්ලොග් එකක් හරියට බැලුවෙ අද.දැන්නම් නිතරම ඇවිත් බලනවාමයි.

    ReplyDelete
  9. @JHOTHISHALANKAබොහෝමත්ම ස්තූතියි....

    ReplyDelete
  10. niz Cyber shots.මැස්ස වැඩේ
    ...............

    ReplyDelete