Wednesday, February 9, 2011

හින්දි සිංදුවලට ආසකරන අයට......


කොයි කවුරුත් ආස දෙයක් නේ හින්දි සින්දු අහන එක.... කියන්න දෙයක් නෑනේ ඉතින් ඒ සින්දු වල කොලිටිය.... Youtube පැත්තේ රවුමක් ගහන කොට තමයි මේ සිංදුටික අහුවුනේ.... මේ ටිකේ තියෙන විශෙෂ්‍යත්වය තමයි මේ වීඩියෝ ටික Instrumental වීම.. ඒකියන්නේ සංගිතය පමණක් අඩංගු වෙල තමයි තියෙන්නේ.... හින්දි සින්දුව වලට ආස කරන අය එහෙනම් බලන්න.... (කියන්න දෙයක් නෑ ඉතින්.. කොයිකවුරුත් හින්දි සිංදු වලට ආසයිනේ.. :D :D :D) දැනට මේ ටික අහල බලන්න.... ඉදිරි post එකකදී තවත් මෙවැනිම ටිකක් බලාපොරොත්තුවන්න....!!!!



Kal Ho Na Ho - Instrumental




Tu Jaane na - Instrumental





Kabhi Alvida Naa Kehna - Instrumental






Instrumental - Rab ne bana di jodi (tujh me)








Kuch Kuch Hota Hai









Khuda Jane - instrumental







Annjana Annjani - Aas Pass - Instrumental







Zara Zara - Rehna Hai Tere Dil Mein


11 comments:

  1. මම ඇහුවේ Rab ne bana di jodi සින්දුව විතරයි ඒකේ නම් ස්වරස්ථාන වැරදියි..නියම Instrumental තියනව අදාල සංගීත නිර්මාන කරුවන්ම ඉදිරිපත් කරපු ඒව නම් එල...

    ReplyDelete
  2. @buwaමම උත්සාහ කරන්නම් සහෝ.. මටට් මේ ටික අහුවුනේ එකෙ රවුමක් ගහන කොටතමයි....

    ReplyDelete
  3. wow.. maxxama maxxa.... patta sngz tika... tawa danna.........!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. @Anonymousස්තූතියි සහෝ..බලමු ඉදිරියේදී..... :D :D :D

    ReplyDelete
  5. පුළුවන් නම් අලුත් හිංදි සිංදු(Hi quality)Download කරන්න පුළුවන් Site එකක් හොයල දෙන්න. ගොඩක් තියෙන ඒවයි quality එක මදි.

    ReplyDelete
  6. මෙහෙම තියන් ප්ලේ කොරන්න බෑ...බාමි.....

    ReplyDelete
  7. @Roshan Video ඕනි නම් Torrent තමයි . Audio නම් Songspk වල 320kbps version එක හොඳයි .නැත්නම් Mp3hungama උනත් හොඳයි

    ReplyDelete
  8. @Roshan
    MP3 නම් songs.pk තමයි. 128kbps වගේම 320kbps වලිනුත් ගන්න පුලුවන් කිසි පුශ්නයක් නැතුව!

    ReplyDelete
  9. LASSANA SINDHU TIKA......

    ReplyDelete
  10. මරු සින්දු ටික... තව දාන්න... මේවනම් ඕනතරම් වෙලා අහගෙන ඉන්න පුලුවන්... අර පොල්ගස්වල කරටි කඩන සිංදු වගේ නෙවෙයි........

    ReplyDelete
  11. @Dakshinaස්තූතියි සහෝ.. අදහස් බෙදාගත්තට...... :D :D

    ReplyDelete