Saturday, November 13, 2010

සීතල යුද්ධයක් ආරම්භ කල kaspersky internet security හා norton antivirus


අද කියන්නේ පොඩි වලියක් ගැන..වලියක් කිව්වට මේක වලියක් නම් නෙවෙයි. පොඩි සීතල යුද්ධයක් ගැන.. මේ සීතල යුද්ධය අපේ batch එකේ [DCSD 10.2 GALLE]දෙපිරිසක් අතර හටගත්තු එකක්...
මේ සීතල යුද්ධය ගැන කිව්වොත් ප්‍රසිද්ධ virus guard දෙකක් සම්භන්දයෙන් හටගත් එකක්.. එකියන්නේ kaspersky internet security හා norton antivirus කියන virus guard දෙකෙන් හොද මොකද්ද කියල තර්ක විතර්ක රාශියක් ඉදිරිපත් කරමින් මේ දෙපිරිස අතර හටගෙන ඇති සීතල යුද්ධයක්...

මේක ගැන කිව්වොත් මෙහෙමයි... එක් කට්ටියක් kaspersky internet security වල හොද ගැන කතාකරන විට අනෙක් අය norton antiviruss හි හොද කම කතා කරනවා.. මෙම කණ්ඩායම් දෙකේ kaspersky internet security ය පක්ෂව ගත් විට එක් මිත්‍රයෙක් මෙපමන කාලයක්kaspersky internet security හොරට දුවල හැමදාම update කරත්දි Blacklist වන නිසා මුදල් ගෙවා kaspersky internet security ලබාගත් පුද්ගලයෙක්... අනෙක් කණ්ඩායම එනම් norton antivirus ට පක්ෂව, ඔහු ඉපදෙන කොටම norton antivirus අතේ තියන් ආපු පුද්ගලයෙක්.. ඔහුට norton antivirus හැර වෙනත් මේ ලෝකේ නැති තරම්....මාගේ මිතුරා පවසන පරිදි norton antivirus එක පිලිබදව මිතුරා හැර වෙන දන්නා පුද්ගලයෙක් මේ ලෝකයේ නැති තරම්.. එනම් norton antivirus සෑදූ ආයතනයටත් පවා....

virus guard වල කොලිටිය ගැන කතා කරනවිටkaspersky internet security ට පක්ෂ පිරිස මහසෝනා virus එක පවා අහුවෙන බව කියනව... නමුත් norton antivirus ට පක්ෂ පිරිස එම මහසෝනා virus එක kaspersky internet securityට අහු නොවන බවත් නමුත් norton antivirus එකට අහුවෙන බවත් කියනව....

ඔන්න ඕකතමයි කතන්දරේ.. ඉතින් මේ සීතල යුද්ධයා ඉක්මනටම නිමාකරවීමට මම ඔබලාගේ සහය පතනවා... මොකද නැත්තම් lec ගිය ගමන්ම අපිට කණේ බෝතල් අඩි ගහගෙන තමයි ඉන්න වෙන්නේ...

මම කලින් වතාවකුත් virus guard පිලිබදව ඡන්දයක් පැවැත්වුවා.. මෙන්න. එකට ඡන්දය දාපු හැමෝටම ගොඩක් ස්තූතියි... ඉතින් තරහ නැතුව මේකටත් ඔබගේ වටිනා ඡන්දය භාවිතාකර මේ යුද්ධය නැවැත්වීමට එක්වි පිනක් සිදුකර ගන්න.....!!!

මේ දෙකට වඩා හොද virus guard නිපදවල ඇති.. නමුත් මේ කතන්දරයට මුල් උනේ මේ virus guard දෙක නිසා මේදෙක ගැන සිතල ඡන්දය ප්‍රකාශ කරන්න...

අවසාන වන දිනය... 2010 නොවැම්බර් 21



casino, 32red, Casino reviews, Voting System, City club casino


11 comments:

  1. අනේ පමඩෝ. උඹලත් ගූ කේස්නේ බං දා ගන්නේ. මේකයි මාචෝ, 13/11/2010 දවස වෙනකොට ලෝකේ Virus Guard use කරන්නන් අතරින් ගොඩාක් දෙනෙක් use කරන්නේ ( Kaspersky සහ Norton අතරින් බැලුවොතින්) Kaspersky. ඇත්තටම Kaspesky මොලේ පාවිච්චි කරල clients ලා අල්ලගත්තෙ. Virus Guard ගැන එතරම් උනන්දුවක් නැති කාලෙක තමා ඔවුන් මේය ක්‍රියාත්මක කලේ. ඒ නිසා ඔවුන්ට ගොඩාක් clients ලා අල්ලගන්න පුලුවන් වුනා. නමුත් Kaspersky සහ Norton අතර වැඩ කිඩ අතරනම් වෙනසක් නෑ. දෙකම එක වගෙ Virus අල්ලනවා. නමුත් මෙහෙමයි, මේ දෙකම හැම නිතරම Updates කරනවනම් විතරයි එයලගේ වැඩ බලගන්න පුලුවන්. නැත්නම් ඉතින් හුලං තමා. :-)


    http://anti-virus-software-review.toptenreviews.com/v2/

    ReplyDelete
  2. onna math kaspersky walata vote kala........ kaspersky thamai loke thiyana hodama Virus Guard 1.... kiyana ewunta ona 1 kiyanna arinna pamal....... api innawa ona dekata...... gud luck machan..........

    ReplyDelete
  3. mehemai norton intrnt sequrity eka technology eken godak issaraha tiyenne. mea year eke pc world best products atharatath thiyanawa. eth loke godak ayata norton gelapenne nea ea kiyanne,
    1.piratd karapu ewage awl
    2.upgrade wala awl(spd case)
    onna okai eththa thathwe. u.s.a. wala 1 ta tiyenne norton, eth 3rd wrld country 1 ka kaspersky wenna puluwan. lokenma gaththoth kaspersky godak laba labanawa ea kiyanne dinum!!!!! technology atin gaththoth norton dinum!!!!!

    ReplyDelete
  4. ado pamalo mage gawa thynawa kaspa 2011 eke 2016 wenakan licen eka...koomada nee...:D

    ReplyDelete
  5. @සිතුවිලි අතරින්: ඔව් බන්.. මහම මහ ගූ කේස් එකක් තමයි මේක.... සිරාවටම... Virus Guard එකක update කරන්න බැරිනම් ඉතින් මොන Virus Guard එක තිබුනත් වැඩක් නෑ....

    ReplyDelete
  6. @Anonymous1::ස්තූතියි සහෝ..නමුත් ප්‍රතිචාර දක්වන කොට නමක් ඇතුලත් කරනවනම් තමයි වටින්නේ....

    ReplyDelete
  7. @Anonymous::ස්තූතියි සහෝ ඔබගේ අදහසට..............

    ReplyDelete
  8. @Lakshan Thiranagama:: ආ...ලක්ශාන් මල්ලි.... අපිටත් දීපන්කො ඔය කී එක

    ReplyDelete
  9. Kaspesky godak good virus guard akak mokada aka system akata hodata support karanava avageme system aka slow venne na Norton instrall kalama godak slow system aka. anika Kaspesky PIII system akata dannath puluvana. kisi aulak nathuva vada karanava.kaspeskye worl rank 3,4 vage innava meta vada hoda virus guard thiyenava BitDefender Antivirus ,VIPRE Antivirus vage eva.meva ape rate thiyena system vala danna amarui enisa godak hoda protect akakatakaspesky hadai

    ReplyDelete
  10. @rangikaස්තූතියි සහෝ....

    ReplyDelete
  11. ade key akak awapankoooooooooooooooooooo

    ReplyDelete