
මේ වන විට රටේ ජනගහණය වර්ධනය වීමත්,එමෙන්ම රටේ ආර්ථිකය සංවර්ධනය වේගවත් වීමත් නිසාරටේ විදුලි ඉල්ලුම ඉහල යමින් පවතිනවා. දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8%පමණ ප්‍රමාණයක පවතින අතර විදුලි බල ඉල්ලුම පෙර කාලයට වඩා දෙගුණයකින් පමණ වැඩිවී තිබෙනවා...නමුත් මෙම ඉල්ලුම 2020 පමණ වන විට 4 ගුණයකින් පමණ වැඩිවන බව නිගමනය කොට තිබෙනවා. දැනට බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා භාවිතයට ගන්නා ගල් අගුරු හා තෙල් වල මිල ද ඉදිරියේ ඉහලයාම නිසා මේවා තව දුරටත් ක්‍රියාත්මක කරගෙන යාමට අසීරුතාවයක් ගොඩ නැගෙමින්...
