Saturday, August 14, 2010

කරදිවරය ම0ගල්‍ය අද.....

ලoකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළන හම්බන්තොට වරායට දිය පුරවන කරදිවරය මoගල්‍ය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවේ. හෙක්ටයාර 2000 ක භූමි ප්‍රමානයක් ආවරණය කරන මෙම වරයේ පළමු අදියර ලෙස දියකඩන 2ක්, මිටර්17ක් ගැඹුර නෞකා හැරවුම් ප්‍රදේශ, පිවිසුම් ඇළ මාර්ග, සේවා ජැටිය, තෙල් පර්යන්තය වැනි ඉදිකිරිම් සිදුවේයි. හම්බන්තොට වාරයේ දැනට ජැටි 2ක් ඉදිකර අතිඅතර එහි එකවර හතරකට සේවා සැපයීමට හැක.

මෙම කරදියවර මගල්‍යය සජීවී ව...


1 comment: