Sunday, March 30, 2025

Tuesday, August 31, 2010

මේහෙම වැඩකරන අය දොස්තරලද..??? කොන්දොස්තරලද....??

මේ සිද්දිය අද පත්තරෙ බලද්දි තමයි අහුවුනේ.මේක වෙලා තියෙන්නේ ගම්පහ මැදගම සුනන්දාරාම විහරයේ. එහේ ඊයේ දේශීය වෙද්‍ය සායනයක් තිබිල තියෙනව.එකට බොරැල්ලේ ආයුර්වේදේ ශික්ශන රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් හතර දෙනෙකුත් ඇවිල්ල තියෙනව. ඔන්න ඔතනදි තමයි මේක වෙලා තියෙන්න. සාමන්‍යයෙන් ඕනම කෙනෙක් පන්සලකට ඇතුළුවෙනකොට පාවහන් ගලවන සිරිතක් තියෙනවනේ. ඒත් මෙම වෛද්‍යවරියන් හතර දෙනා පාවහන් පිටින් ම පන්සලට ඇවිල්ලා තියෙනව. ඔය වෙලාවේදි නායක හිමියන් ඇවිත් කියල තියෙන්නේ ජනාධිපතිත් පන්සලට එනකොට පාවහන් ගලවල එන නිසා පන්සලට...

Monday, August 30, 2010

CIMA කරන අයට මෙන්න පොඩි චාන්ස් එකක්.......

මෙක මම කලින් දාපු එකක්...මෙක CIMA කරන අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල මම හිතනව.ඒත් ලගකදි ඉදල මේකෙ ලින්ක් ටික වැඩකරන්නේ නෑ කියල කිව්ව නිසා ඔන්න අපහු දැම්ම... ඕන අය ඉන්න්වනම් ගිහින් Download කරගන්න.Download කරන්න මෙතනින් යන...

Friday, August 27, 2010

ශ්‍රී ලoකාව වැනි ධර්මද්වීපයක් තුල මෙවැනි දේවල් සිදුවිය හැකිද...??

හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ දී සතුන් ඝාතනය කරමින් සිදුවන මහා බිලි පුජාව (25) එම කොවිල් භූමිය තුල සිදුකෙරුණි. මෙම බිලි පුජාව ගියවසරේදී ද සිදුකල අතර එම වසරේදී එළුවන්,කුකුළන් ඇතුලු අහිoසක සතුන් 500ක් පමන ඉතා කෘර ලෙස ඝාතනය කලහ. මෙවරද එවැනිම වූ සතුන් 400ක් පමණ ඝාතනය විය.මෙම කොවිලේ විවිධ භාරයන් සිදුකිරීමට මෙවැනි සතෙකුගේ හිස කපා දෙවියන් වෙත පූජා කල යුතුය.මෙවරද ඒ කාර්යය සදහා විශාල පිරිසක් සහභාගී වී ඇතිබව වාර්තා වේ.මේ පිරිස අතර සිoහල ජනතාවද විශාල පිරිසක් සිටීමද කණගාටුවට කරුණකි.නමුත් මේ බිලි පුජාව නතර කරන...

Thursday, August 19, 2010

පුවර් කමත් ටේලය නොට් බුලා වැනී..............

"ජයසිරි මහතා හොද සිoහල භාෂා දැනුමක් ඇති දක්ෂ ගුරුවරයෙකි. හෙතෙම අවුරුදු 40 ක පමණ සේවයකින් පසු විශ්‍රාම ලැබීය. දරුවන් සිටිනුයේ එoගලන්තයේය. ඔහුට දරුවන් හා ටික දිනක් ගත කිරීමට එoගලන්ත්යට එන ලෙස දරුවන් ඉල්ලීම් කලද ඔහු එහි යාමට තරමක් අදිමදි කලේ ඔහුට හොද ඉoග්‍රීසි දැනුමක් නොතිබුන නිසාය. එහි ගොස් සමාජයෙන් කොන්වීමට ඔහු කැමති නැත. එහෙත් දරුවන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු අකමැත්තෙන් හෝ එoගලන්ත්යට ගියේය. එහිදී එරට හිතවතුන් සමග එක්වන්නට අවස්ථාව ලබුනද සෑමවිටම...

Saturday, August 14, 2010

කරදිවරය ම0ගල්‍ය අද.....

ලoකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළන හම්බන්තොට වරායට දිය පුරවන කරදිවරය මoගල්‍ය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවේ. හෙක්ටයාර 2000 ක භූමි ප්‍රමානයක් ආවරණය කරන මෙම වරයේ පළමු අදියර ලෙස දියකඩන 2ක්, මිටර්17ක් ගැඹුර නෞකා හැරවුම් ප්‍රදේශ, පිවිසුම් ඇළ මාර්ග, සේවා ජැටිය, තෙල් පර්යන්තය වැනි ඉදිකිරිම් සිදුවේයි. හම්බන්තොට වාරයේ දැනට ජැටි 2ක් ඉදිකර අතිඅතර එහි එකවර හතරකට සේවා සැපයීමට හැක.මෙම කරදියවර මගල්‍යය සජීවී ව...Rupawahini LiveITN Live> ...

Sunday, August 8, 2010

උණුසුම් සුහ පැතුම්....!!!!!!!

2010 A/L කරන අපේ කට්ටියට ඔන්න මගෙන් උණුසුම් සුහ පැතුම්....!!!!...