Sunday, March 30, 2025

Friday, April 23, 2010

8). දේශපාලනය හා මනුස්සකම.....

මේ කියන කතාව සත්‍යය සිද්ධියක්. මෙහෙම කිව්ව කියල පස්සේ හිතන්න එපා මෙච්චර කාලයක් දාපු පොස්ට්ඔක්කොම බොරු කියල.... මේ කියන කතාව සිද්ධ වුනේ ගාල්ලේ එක්තරා ප්‍රසිද්ධ රොහලක, එක්තරා වාට්ටුවක. මේක දැන ගත්ත හැටි,මොන වාට්ටුවේ ද, මොන රොහලේ ද කියල නම් මගෙන් අහන්න එපා. මම ඔය කියන වාට්ටුව "X" කියල හදුන්වන්නන්කො. එතකොට මේක කියන්න පහසුයි. මේ දවස් වල කාගෙත් ඉහ මොළ වලට වැදිල තිබුනේ ඡන්දෙ ගැන.ඔය X වාට්ටුවෙ ඉන්නව එක්තරා උසස් තනතුරක් දරන පුද්ගලයෙක්.ඒ මනුස්සයා හොද අලි කාරයෙක්(UNP). තම පක්ෂය ගැන ඉහලින්ම වර්ණනා...

Thursday, April 22, 2010

7). මොබයිල් පෝන් පාවිච්චි කරන අයට.....

මොබයිල් පෝන් පාවිච්චි කරන අයට මේක ප්‍රොයොජනවත් වේවි කියල හිතෙනවා. ඒක නිසා තමයි මට මෙක දාන්න හිතුනේ... මේ Codes වලින් මොබයිල් පෝන් එකේ සැගවුනු දේවල් හුගක් හොයා ගන්න පුලුවන්. මේ Codes වලින් සමහරක් ඒව නම් වැඩ කරන්නේ නෑ. ඒත් හුගක් ඒව වැඩ කරනව... පොඩි try එකක් දාල බලන්න.. Nokia *#06# for checking the IMEI (International Mobile Equipment Identity). *#7780# reset to factory settings. *#67705646# This will clear the LCD display(operator logo). *#0000# To view software version. *#2820# Bluetooth device...

6). කතරගම යන ගමනේ දි වුන වැඩක්.....

මට මේ සිදුවීම උනේ මෙපාරත් ගෙදර අයත් එක්ක කතරගම යන ගමනේ දි.... ගාල්ල කොළඹ පැත්තේ ඉදල එන හුගක් අය කතරගම යන ගමනේදි දෙවිනුවර පන්සල ලග නවතින්න අමතක කරන්න්නේ නෑ.. මම කියන්න හදන සිද්ධිය වුනෙත් ඔන්න ඔතනදි තමයි... බොහෝ වෙලාවට පන්සල් ලග මල් කාරයො ඉන්නවනේ. මල් කාරයෝ කිව්වේ මල් විකුණන අයට.. ඔන්න අපිත් ඉතින් දෙවිනුවර පන්සල ලග වහනේ නතර කරල වාහනෙන් බැස්ස කියමුකො. හරියට ජනාධිපතිතුම ආවහම මිනිස්සු පිරෙනව වගේ වාහනේ වටේට මල් කාරයො. මම නම් ඕක කලින්ම දන්න නිසා මම වාහනේන් බැස්සේ අන්තිමට. ඔන්න එකපාරටම කොහෙන්ද...

Wednesday, April 21, 2010

5). මේ විදිහට තියේවිද...???

අද email account එක බල බල ඉන්න කොට නියම පින්තුරයක් හම්බුනා... මේක දාල ලoකාවට අපහස කරන්න හිතුවෙ නෑ... ඒත් නිකමට හරි මේ ගහ ලoකවෙ තිබුනනම්... මේ විදිහට තියේවිද...??? නැත්තම් මුලු ගහම කපල දාවිද....??...

4). මෙන්න සිරා වෙබ් එකක්...

අළුත් අළුත් මෘදුකාoග(software), පරිගණක ක්‍රීඩා(computer Games) හොයන අයට මේ වෙබ් 1න් ඕන දේවල් බාගන්න පුළුවන්.... හරියට කියනවනම් Download කරගන්න පුලුවන්..මෙන්න Web එක:http://www.egydown.c...

Tuesday, April 20, 2010

3). කන් බණුව

මගේ යාළුවෙක් මට එවපු Email එකක තිබුන Earphones (කන් බණුව) ගැන තියෙන පින්තුර ටිකක් දාන්න හිතුනා.. මෙන්න ...

Monday, April 19, 2010

2). අවුලක්....!!!

web එක පටන් ගත්තයි කියමුකො... එත් තාම මෙකේ වැඩ කරන හැටි අල්ල ගන්න බැරි වුනා... කොහොම හරි වැඩේ අල්ල ගන්න ඕන....

1). අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ

NET වල බලන බලන තැන හැමෝම BLOG ලියන්න පටන්ගෙන... ඕව දැකල මටත් BLOGඑකක් ලියන්න හිතුන.... මේ තියෙන්නෙ ඒකෙ පොඩි උත්සාහයක්අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ... එ වුනත් EXAM එක ලග ලග එන නිසා මම මෙක පොඩ්ඩකට නවත්තනව.... (නවත්තනව කිව්වේ පොඩ්ඩකට හොදේ...