Wednesday, March 28, 2012

ළමා කාලයේ සොදුරු රූපවාහිනී වැඩසටහන්




ඕනම කෙනෙක් තමන් ගේ බාල කාලයට යන්න කොහොමත් කමතියි නේ..එමෙන්ම පාසල් ජීවිතයට..නමුත් ආපසු ඒ ළමාවියට නැවත ගමන් කිරීමනම් කල නොහැක්කක්..නමුත් ඒ සොදුරු ළමා කාලයේ මතකයන් බොහෝ මයක් අප වටා තාමත් තියෙනවා..ඒ සොදුරු ළමාකාලයේ රූපවාහිනියේ ළමාකාලය හා බැදුනු අමතක නොවන ළමා වැඩසටහන් කිහිපයකගේ මතකයන් ඔබවෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමි.බලන්න මේ සමගම ඔබේ සිතත් ඒ සොදුරු ළමාකාලයට වෙත ඇදී යන අයුරු....



මුහුද මගේ ගොඩබිමයි.... දොස්තර හොද හිත





කවුද බෝයී








පිස්සා මූ පිස්ස මූ..පිස්සු පූසා මූ....





හා හා හරි හාවා....






වැඩිහිටි තොත්ත බබාලා







මල් පිපෙයි දෙනෙත් ඇරෙ අඹ යහළුවෝ





පහන තියා බුදු සාදුට






කටු අකුලේ







වෙසක් කැකුළු.. රේඛාව







සූර පප්පා









මොනවද මුත්තේ මොකද කරන්නේ'..








මොනවද අම්මේ අකුරු ජාතියක්







Wednesday, March 21, 2012

ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව......!!! Last act of Anton Jude ...[Youtube vedio..]



අප අතර ජනප්‍රිය මෙන්ම කොයි කවුරුත් ආදරය කල ප්‍රවීණ කාලාකරුවකු වන ඇන්ටන් ජූඩ් මහතා අප අහරින් වෙන්ව ගියා...මොහු රසික රසිකාවන් අතර ජනප්‍රිය වූයේ බොහෝමයක් විනෝදකාමී චරිත රගපෑමෙන්..සබද පබිලිස් ගේ චරිතයෙන් මොහු ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් ජනයා අතරද කතාබහට ලක්වන චරිතයක් විය. මෙම අවාසනාවන්ත සිදුවීම වන විට ඇන්ටන් ජූඩ් මහතා වීර්යා නැමති චිත්‍රපටය රූගත කිරීම් වල නියලීසිටින අතර තුරදීය... ඔබට නිවන් සුව.......




Last act of Anton Jude ...






සබද පබිලිස්




Tuesday, March 20, 2012

මගේ කැමරා කාචයෙන්.....





තෙවෙනි ඇස වගේ දෙයක් නේ කැමරා කාචය.. (මාගේ නිගමනය වැරදිද මන්දා..සිතත් තෙවෙනි ඇස වගේ නේ ) මටත් පොඩි ආසාවක් (පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෙව්යි..ලොකූ ආසාවක්) ඇති උනා බොහෝ පිරිසක් කැමරා කාචය භාවිතා කරල අලංකාර දසුන් තම කැමරා කාචයේ සටහන් කර ගැනීම පිලිබදව..මේ මා ඒ පිලිබදව කරනා පොඩි උත්සාහයක්....






























සියලුම පිංතූර Flicker භාවිතයෙන් නරඹන්න....





මගේ මෙම පින්තූර පල වන Facebook පිටුව... පොඩි සහයෝගයක් දීල යන්න...පොඩි ක්ලික් එකක්..ඒ කියන්නේ Like එකක්...මට ඒක විශාල සහයෝගයක්....








මට චායාරූපකරණය පිලිබදව මානාව අවබෝදයක් නම් නෑ..ඒ නිසා මෙම චායාරූප වල විවිද අඩුපාඩුනම් රැසක් ම ඇති..ඒවා නිවරදිකර ගැනීමට ඔබේ සහය පතමි...!!

Sunday, March 18, 2012

Facebook Chat එකේ අපේම පින්තූරයක් යවමු..




Thnkz වෙනන් ඕන උදිත සහෝට මේක හොයල දුන්නට...!!!!! මොනව උනත් ඉතින් මැක්සා පොරක්..!!
මේතන වෙන්නෙ පොඩි සරල සිද්ධියක්...කරන්න තියෙන්නේ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් එතන තමාට ඕන කරන පින්තූරය upload කරල එන code එක facebook Chat එකේ Past කරන්න විතරයි....



මෙතනින් යන්න

Facebook Chat වල අමුතු වැඩක්

Facebook Chat වල පොඩි ගැජමැටික්ස් කෑල්ලක් තමයි මේ.. මේ පහල තියෙන කෝඩ් copy past  පාරක්  Facebook Chat එකේ දාල බලන්න...තව දෙන්නම් ඉස්සරහට..දැනට මෙච්චරයී......
තමන්ගේ පින්තූරෙත් යවන්න පුලුවන්...ඒක දෙන්නම් පස්සේ...




1. Mr. Bean






[[255016264574238]] [[255016271240904]] [[255016277907570]] 
[[255016267907571]] [[255016274574237]] [[255016384574226]] 
[[255016387907559]] [[255016394574225]] [[255016401240891]] 
[[255016391240892]] [[255016464574218]] [[255016454574219]] 
[[255016457907552]] [[255016461240885]] [[255016451240886]] 
[[255016537907544]] [[255016531240878]] [[255016534574211]] 
[[255016541240877]] [[255016527907545]] [[255016634574201]] 

2.JACK SPARROW




[[298356520217565]] [[298356516884232]] [[298356506884233]] [[298356510217566]]
[[298356513550899]] [[298356620217555]] [[298356606884223]] [[298356616884222]]
[[298356610217556]] [[298356613550889]] [[298356673550883]] [[298356676884216]]
[[298356666884217]] [[298356680217549]] [[298356670217550]] [[298356740217543]]
[[298356733550877]] [[298356743550876]] [[298356730217544]] [[298356736884210]]
[[298356823550868]] [[298356810217536]] [[298356820217535]] [[298356826884201]]
[[298356813550869]] [[298356906884193]] [[298356896884194]] [[298356900217527]]
[[298356903550860]] [[298356893550861]] [[298356950217522]] [[298356946884189]]


3.SUPERMAN




[[299528860107644]] [[299528863440977]] [[299528866774310]] [[299528856774311]]
[[299528870107643]] [[299528950107635]] [[299528943440969]] [[299528946774302]]
[[299528953440968]] [[299528956774301]] [[299529013440962]] [[299529016774295]]
[[299529010107629]] [[299529003440963]] [[299529006774296]] [[299529060107624]]
[[299529063440957]] [[299529066774290]] [[299529070107623]] [[299529073440956]]
[[299529173440946]] [[299529183440945]] [[299529180107612]] [[299529176774279]]
[[299529186774278]] [[299529243440939]] [[299529236774273]] [[299529240107606]]


4.ELMO






[[302117289844540]] [[302117283177874]] [[302117276511208]] [[302117279844541]] [[302117286511207]] [[302117366511199]] 
[[302117369844532]] [[302117373177865]] [[302117383177864]] [[302117379844531]] [[302117426511193]] [[302117436511192]] 
[[302117429844526]] [[302117423177860]] [[302117433177859]] [[302117523177850]] [[302117529844516]] [[302117526511183]] 
[[302117536511182]] [[302117533177849]] [[302117606511175]] [[302117596511176]] [[302117599844509]] [[302117593177843]] 
[[302117603177842]] [[302117646511171]] [[302117649844504]] [[302117659844503]] [[302117656511170]] [[302117653177837]] 
[[302117706511165]] [[302117703177832]] [[302117699844499]] [[302117709844498]] [[302117696511166]] [[302117749844494]] 


5. TROLL FACE





[[242538225822042]] [[242538222488709]] [[242538232488708]] [[242538219155376]] [[242538229155375]] [[242538339155364]] 
[[242538335822031]] [[242538342488697]] [[242538345822030]] [[242538349155363]] [[242538392488692]] [[242538395822025]] 
[[242538399155358]] [[242538402488691]] [[242538405822024]] [[242538475822017]] [[242538472488684]] [[242538489155349]] 
[[242538492488682]] [[242538485822016]] [[242538562488675]] [[242538565822008]] [[242538569155341]] [[242538575822007]] 
[[242538572488674]] [[242538612488670]] [[242538625822002]] [[242538619155336]] [[242538622488669]] [[242538615822003]] 
[[242538675821997]] [[242538682488663]] [[242538672488664]] [[242538679155330]] [[242538685821996]] [[242538742488657]]


6.THE MASK





[[255006724575192]] [[255006727908525]] [[255006737908524]] [[255006734575191]] [[255006731241858]]
[[255006827908515]] [[255006831241848]] [[255006824575182]] [[255006817908516]] [[255006821241849]]
[[255006874575177]] [[255006871241844]] [[255006884575176]] [[255006877908510]] [[255006881241843]]
[[255006934575171]] [[255006931241838]] [[255006941241837]] [[255006944575170]] [[255006937908504]]
[[255007004575164]] [[255007001241831]] [[255006994575165]] [[255006997908498]] [[255006991241832]]
[[255007084575156]] [[255007101241821]] [[255007077908490]] [[255007091241822]] [[255007081241823]]




7.Pink Panther

[[322450847786845]] [[322450881120175]] [[322450897786840]] 
[[322450911120172]] [[322450941120169]] [[322450981120165]]
[[322451004453496]] [[322451014453495]] [[322451041120159]]  





8. Big Pink Panther

[[378559652167731]] [[378559662167730]] [[378559655501064]] [[378559648834398]] [[378559658834397]] [[378559768834386]] 
[[378559772167719]] [[378559778834385]] [[378559775501052]] [[378559782167718]] [[378559865501043]] [[378559875501042]] 
[[378559868834376]] [[378559872167709]] [[378559878834375]] [[378559942167702]] [[378559945501035]] [[378559948834368]] 
[[378559955501034]] [[378559952167701]] [[378560068834356]] [[378560072167689]] [[378560075501022]] [[378560065501023]] 
[[378560078834355]] [[378560162167680]] [[378560168834346]] [[378560155501014]] [[378560165501013]] [[378560158834347]]





Like Button
[[320563857961546]] [[320563884628210]] [[320563924628206]] [[320563951294870]] [[320563961294869]]
[[320563984628200]] [[320564021294863]] [[320564054628193]] [[320564064628192]] [[320564084628190]]
[[320564127961519]] [[320564154628183]] [[320564194628179]] [[320564207961511]] [[320564244628174]]
[[320564364628162]] [[320564441294821]] [[320564471294818]] [[320564494628149]] [[320564531294812]]
Heart
[[321032964581302]] [[321033037914628]] [[321033047914627]]
[[321033074581291]] [[321033104581288]] [[321033141247951]]
[[321033174581281]] [[321033201247945]] [[321033217914610]]
[[321033224581276]] [[321033241247941]] [[321033274581271]]
Boy Pick-Up
[[320868341264431]] [[320868381264427]] [[320868411264424]] [[320868474597751]] [[320868514597747]]
[[320868551264410]] [[320868571264408]] [[320868587931073]] [[320868621264403]] [[320868641264401]]
[[320868677931064]] [[320868724597726]] [[320868757931056]] [[320868777931054]] [[320868804597718]]
[[320868831264382]] [[320868847931047]] [[320868881264377]] [[320868944597704]] [[320869034597695]]
Lol Smiley
[[322351887782743]] [[322351911116074]] [[322351927782739]] [[322351941116071]] [[322351967782735]]
[[322351984449400]] [[322352007782731]] [[322352031116062]] [[322352044449394]] [[322352051116060]]
[[322352067782725]] [[322352087782723]] [[322352101116055]] [[322352111116054]] [[322352131116052]]
[[322352194449379]] [[322352214449377]] [[322352254449373]] [[322352281116037]] [[322352317782700]]
Big Smile
[[321039907913941]] [[321039924580606]] [[321039941247271]] [[321039957913936]] [[321039967913935]]
[[321039974580601]] [[321040011247264]] [[321040097913922]] [[321040107913921]] [[321040114580587]]
[[321040121247253]] [[321040131247252]] [[321040141247251]] [[321040154580583]] [[321040167913915]]
[[321040197913912]] [[321040217913910]] [[321040237913908]] [[321040251247240]] [[321040267913905]]
[[321040281247237]] [[321040317913900]] [[321040334580565]] [[321040344580564]] [[321040434580555]]
Big Angry Birds
[[322320127785919]] [[322320147785917]] [[322320194452579]] [[322320211119244]] [[322320224452576]]
[[322320254452573]] [[322320274452571]] [[322320307785901]] [[322320317785900]] [[322320337785898]]
[[322320451119220]] [[322320491119216]] [[322320511119214]] [[322320534452545]] [[322320541119211]]
[[322320557785876]] [[322320597785872]] [[322320624452536]] [[322320661119199]] [[322320837785848]]
Sleeping Smiley
[[320571481294117]] [[320571537960778]] [[320571601294105]] [[320571617960770]] [[320571634627435]]
[[320571691294096]] [[320571711294094]] [[320571727960759]] [[320571771294088]] [[320571814627417]]
[[320571847960747]] [[320571861294079]] [[320572044627394]] [[320572074627391]] [[320572081294057]]
[[320572094627389]] [[320572131294052]] [[320572164627382]] [[320572204627378]] [[320572254627373]]
I Love you
[[107453105948594]] [[221310038416]] [[173556336384]] [[267422529977510]] [[110797149003034]] [[205838455398]] [[173556336384]] [[172843133886]]

ඕක මල්ලි කාලතුවක්කුවක්..ඉස්සරහදි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.....



මේ සිදුවීමත් ඉතින් පාසල් කාලේ තමයි.... රිච්මන්ඩ් විදුහලේ ගතකරපු ඒ කාලයනම් කවදවත් අමතක වෙන්නේ නෑ.. සිටි මිතුරනුත්...දැන් වගේ දෙපත් නයි නෙවෙයි හිටියේ ඒකාලෙ නම් ( හැමෝම නම් නෙවෙයි..)

ඔන්න ඉතින් දන්නවනේ රිච්මන්ඩ් එකේ පාතාලේ..අර වලේ පංතිය කියන්නේ..අන්න ඒවගේ එකක් තමයි පාතාලෙ කියන්නේත්..මොකද මේක හරියට පොලව යට තියෙනව වගේ..ගුහාවකට අතුල් වෙනව වගේ තමයි එන්ටර් වෙන්න ඕන..ඒකියන්නේ ඇතුල් වෙන්න ඕන. ඔන්න ඕක අස්සේ තමයි අපේ සිරාම සිරා bio ක්ලාස් එක තිබුනේ.. එක ඉන්න කොට නිකන් ඉස්කොලෙදත් කියල හිතෙනව.. මොකද දැනෙන්නේ ඉස්කෝලෙන් වෙන්ව ඉනන්ව වගේ..ඉතින් ඔන තරම් හුවක් කිව්වත් ගනක් නෑ මොකද ඇහෙන්නෙ නැති නිසා...ඕකම නිසා තමයි 13 වසරෙදි ඔතනින් දේශණාගාරයට  ගියාම පුරුද්දට වගේ කොල්ලො ටික සෙට් වෙල පොඩි සද්දයක් දාපු ගමන්ම සර්කෙනෙක් ඇවිත් පලු යන්න බනින්නේ "තොපිල අර කොහේද වලක ඉදන් ඇවිල්ල... .." මරු ආතල් ඉතින්.. :p :p :p...  ඔන්න ඕකයි ඉතින් ඒකාලේ අපේ ක්ලාස් එකේ තත්වෙ.. කතාවට බහිමුකෝ...



මේ කතාවේ කතානායකය වෙන්නෙ දිනුක....ආදරේට කියන්නේ මාතුව කියල... මාතුව නැත්තම් ඉතින් හොරෙන් තැඹිලි ගෙඩියක් වත් කඩාගන්න ගහකට නගින්න කෙනෙක් නෑ ඉස්කෝලෙදි.. මාතුවට පොලවෙ යනවට වඩා ගස් දෙකක් අතර ඇවිදින්න පුලුවන් සිරවට..ඒ කියන්නේ නියමෙට ගස් දෙක අතර මාරුවක් දාන්න...එහෙම කියන්නේ දවසක් ප්‍රෙඩීලහ..( මෙයා ගැනත් ලියන්නම ඕන..මෙහේ තමයි ඉතින් මැච් ගහන්න සෙට් වෙන්නේ) ගිහින් මැච් එකක් ගහන කොට ගහපු හයේ එකකින් බොලෙ හිර උන තැඹිලි ගහක..මාතුව ඉතින් පොර සේ ගහේ නැගල බොලේ ගත්ත..හැබැයි බැස්සට පස්සේ කියන්න උනේ තැඹිලි ගහෙන් නැගල අඹ ගහෙන් බැස්ස කියල.. :p :p 

කතාවට බහිමුකෝ...දවසක් මිස් පාඩම කර කර ඉන්නකොට පංතිය පැත්තට පොඩි උන් පෝලිමක් එනව නිකන් පෙරහැරක් යන්න වගේ..ඒ ඉස්සරහින් මිස් කෙනෙකුත් හිටිය ඉතින්.තව සර් කෙනෙකුත් හිටියා.කට්ටියම පෙරහැර පන්සලට එනව වගේ ක්ලාස් එකේ දොර ලගටම ආව කියමුකො..




අපේ මිසුත් පාඩම කරන එක අතර මැද නවත්තල බැලුව මේ මොකාටද එන්න හදන්නේ කියල...ඇයි ඉතින් කවදාවත් නැතුව..ඉතින් අර ආපු මිස් අපේ මිස්ගේ කණ්ට මොනව ද කුටු කුටු ගානවා..අපිට ඉතින් ලොකු ගැටළුවක්.. ඔය අස්සෙ අපේ උන් පොඩි උන්ට එක එක අතල් කරනව..ඇදකරනව... කන්න වගේ ඔරවල බලනවා.. පාතාලේ තියෙන තැනත් හෙන අමුතු නිසා පොඩි උන්ටත් ටිකක් විතර අවුල්.. ටිකකින් අපේ මිස් අපිට කියනව

 "මේ මල්ලිල අද තමයි මුලින්ම ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ..මේ ඉස්කෝලෙ වටේ පෙන්නන්න යන ගමන්.දැන් බයෝ ලැබ් එක බලන්න ඇවිත් කියලා.."

 හික්ස්..එහෙමත් පුලුවන්ද එකපාරටම..හරිනම් කලින් ඇපොයිමන්ට් එකක් දාල එන්න වටිනවා.. අපිත් ඉතින් ගත් කටටම හා කිව්වා.. අපේ ලැබ් එකේ පිටිපස්සෙ තියෙනව් ඉතින් පොඩි රාක්කයක්..පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෑ...ඔකේ තීනව ඉතින් මස් කෑලියි..ඇට කෑලියී.. අර අවයවයී..මේ අවයවයී ඔක්කෝම.. ඉන්ටවල් එකට බත් එක කන්නේත් ඉතින් ඕව දිහා බලාගේන.. :) :)




 දැන් ඉතින් අපේ ගොයියො ටික නැගිටල පුටු එහෙම පොඩ්ඩක් එහාට මෙහාට කරල පොඩි උන් ටිකට යන්න පාරක් හදල දුන්න. අපේ මාතුව ඉතින් හිට ගත්ත ඉතින් අර ලට්ට ලොට්ට ටියෙන තැන..ඔතන තිබුන හොද ස්පෙශල් අවයවයක්..මානවයාගේ පැවැත්ම සදහා අත්‍යවශ්‍යම දෙයක්..දෙයක් කියන්නේ ඉතින් අවයවයක්...ජීව විද්‍යාව අනුව පුරුෂ පක්ශයටනම් අත්ත්‍යවශ්‍යම වෙන දෙයක්.. :p :p :p හිතාගන්න..නැත්තම් ඉතින් කියවි මෙතන අසභ්‍ය දේවල් කියන්වා කියලා.   


අපේ මාතුව ඉතින් හිට ගත්තේ ඕක ලගම තමයි..ම්න් හිටන්නේ මාතුවගෙ වෙන්න ඇති.. :P :P :P ඔන්න දැන් පොඩි කට්ටිය එනව අර ලට්ට ලොට්ට ටික බලන්න.. මරු සීන් කෝන් එක.. පොඩි උනුත් ලොකේ කාල වතුර බීපු උන්ද කොහෙද..?? හැම දෙයක්ම අහනව....

"අයියෙ අර මොකද්ද..?? මේ මොකද්ද.?? අර අස්සෙම තියෙන එක මොකද්ද..?? " 

එන පොට හොද නෑ වගේ.. අයි ඉතින් ලජ්ජාව බේරගන්නත් ඕනනේ.. ඔන්න පොඩි උන් සෙට් එක  ආව මාතුව ලගට..අපි ඉතින් ෆිල්ම් එක බලන් ඉන්නව වගෙ බලන් ඉන්නවා..ෆිල්ම් එකේ වීරයා තමයි ඉතින් දැන් මාතුවා..මට හිතුන විදිහටනම් දුශ්ටයා තමයි අර මිස්...ඇයි ඉතින් පොඩි උන් ටිකක් එක්කගෙන ඇවිත්.. %^*%$%@##@

ෆිල්ම් එක පටන් ගත්තා..මතුවගේ මූන නිකන් නාළු වගේ... එකපාරටම ඇහුනා 

"අයියේ මේ මොකද්ද..?? " 

ඔනන් ඕක තමයි ඉතින් දවසේ පැනය.. මිසුත් ඉතින් අර මිසුත් එකක් කතාවක් දාගෙන ඉන්නව.. දැන් මාතුවගෙ වාරේ...

මාතුවත් ඉතින් ඇගට පතට නොදැනි..

"මල්ලී..මේක කාලතුවක්කුවක්.."

පොඩි එකාගේ මූනෙන්ම තේරුනා මෑන්ට ලොකූ අවුලක් කියලා....

පොඩි එකා

"කාලතුවක්කුවක්..????? " 

ඒ පොඩි එකත් ඉතින් ගේමටම එනව වගේ..අහනව අහනව ඉවරයක් නෑ...ඒ මදිවට අනිත් උන්ටත් කතාකරනවා..දැන් එතන තොරණක් බලන්න සෙනග පිරිලා වගේ.. මාතුවට ඉතින් දැන් ඌරු ජුවල්... @#@#^@$^$@W

පොඩ්ඩක් තද උන ගානට 

"මල්ලී මේක කාලතුවක්කුවක්..වෙඩි තියන්න පුලුවන්. ඉස්සරහට ගොඩක් ප්‍රයෝජන වෙනවා..මල්ලිලට ඔය ගානට දැන ගත්තහම ඇති.. ගර් ර් ර්... ග ර් ර් ර්..." 

 ඒත් ඉතින් ඒපොඩි උන්ට මාර ප්‍රශ්ණයක්..

"මල්ලි ඔය ඇති.. ඉස්සරහ එව බලන්න යන්න...."

 අපිට ඉතින් ඔක ඇහිල ෆුල් ආතල්..මතුවගේ කතාව..ඇයි හත්තිලව්වේ පොඩි උන්ට කියන්නද මේ අහවල් එක කියල.... :ඵ් :ඵ් ඒත් ඉතින් මාතුව කියපු උදාහරණේ හැටියට හිටුනේ බිත්තිවල ගහල තිබුන ඒවත් 

"මල්ලි අරව ගැනත් අර අයියගෙන් අහගන්න කියල..." 

එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමයි...
යනකොට ඉතින් අර මිසුයි සරුයි ඇහුව පුතාල ඔක්කොම බාලා ගත්තද කියලා...

"%@%^$^$^ #%^&$& #&#$%@#% "


Monday, March 12, 2012

Tharindu Pamal Darshana's photostream

Friday, March 2, 2012

මීට පෙර ඔබ මෙය දැන සිටියාද...??



 මුණුපොතේ සැරි සර සර ඉන්න කොට තමයි මේක දැක්කේ..කිව්වට මොකද මෙච්චර කල් අංක ගනන් කරත් මෙහෙම දෙයක් මාත් හිතිලම නෑ....