Sunday, March 30, 2025

Monday, October 8, 2012

Facebook ආයතනය

SQA Lecture එක අතරතුර... මතකනේ SQA lec එක සිරාවට යනව කියලා..ඔන්න ඔය lec එක අතරෙදි සර් කියන සමහරක් එව එහෙන් මෙහෙන් අහුලල තමයි මේකත්  ලියන්නේ... කලින් ලිව්ව Toyota FUN Vii ලිපියත් මතක ඇතිනේ...ඒකත් ඉතින් SQA lec එක අතරතුරම සර්ගෙන් අහුලගත්ත දෙයක් තමයි. Facebook කියන දේ ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ...සමහර අයට Facebook නැතුවම බැරි දෙයක්..හරියට Facebook නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ.. WWW. කියල ටයිප් කරල වේබ් එක ආවට Facebook ආයතනව පෙන්නේ නෑනේ..පහල තියෙන්නේ ආයතනයේ...

Google සමාගම

මතක ඇති නේ SQA lec එක..මේකත් එකෙන්ම තමයි..මතක නැත්තම් බලන්න..මේ තියෙන්නේ Google සමාගම ...

Wednesday, October 3, 2012

වාහන නම් මෙන්න....Toyota FUN Vii

මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්..  අලුත් සිරාම සිරා Newz  ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට.. සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම. නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!! මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!! ...