Wednesday, July 11, 2012

බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුව......

දුම් පානය බොහෝ පිරිසක් ඇබ්බැහිවීමකට ලක්ව ඇති දෙයකි..බොහෝ පිරිමි පාර්ශවයන්ට මෙම ක්‍රියාවෙන් ඇත්වීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා දුම් පානය මගින් ශරීරය දිනෙන් දින මිය යාම හා පිළිකා ඇතිවීම නවතාලිය නොහැක.නමුත් දැන් බැටරි බලයෙන් ක්‍රියා කරවන නව උපකරණයක් හදුන්වා දී තිබේ. එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුවකි.

සිගරැට්ටුවක් ආකාරයටම දිස් වන මෙම උපකරණය ප්ලාස්ටික් ආවරනයකින් යුක්තවේ.එක් පසක කුඩා විදුලි බල්බයකි.ඩයෝඩයක් මගින් ක්‍රියාකරවන මෙම බල්බය  දුම් පානය කරන්න අනෙක් පසෙන් ඉරීම සිදු කරන විට රතු පැහැයට බල්බය දීප්තිමත් වීමට පටන් ගනී.අනෙක් පස නිකොටින් හුමාලය රදවා ඇති ස්ථානයකි.එයද බැටරි බලයෙන් පාලනය වේ.දුම් උරන්නාට මෙම හුමාලය සිගරැට්ටුවේම ඇති ෆිල්ටරය මගින් පෙරී දුම් බොන්නගේ මුඛය තුලට ඇතුල් වේ.

මෙම උපකරනය ඕනෑම ස්ථානයක දුම් බීම සදහා ප්‍රයෝජනයට ගත හැක.එනම් පොදු ස්ථානවලදි පව මෙය භාවිතාකිරීමේදී අනෙක් මිනිසුන් හට කිසිදු අපහසුතාවයකට ලක් නොවේ.









කුමන නව ආකාරයට පැමිනියත් දුන්බීම ශරීරයට අහිත කර ක්‍රියාවකි


පසුව ලියමි:: ඔබත් අදම දුම් පානය කරනන් කියල නම් කියන්නේ නෑ..කිව්වේ මෙහෙම දේකුත් තියෙනවා දැන ගන්න කියල...

10 comments:

  1. ඒත් ඕකේ ගහලා තියනවලු ඊ සිගරට් බීම ශරීරයට හිතකරයි වගේ වදනක්. නිකොටීන් ශරීරයට හිතකර වෙන්නේ කොහොමද කියල නම් මම දන්නේ නෑ. සමහර විට කට්ටිය අන්දන්න කරරන උපක්‍රමයක් වෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ..මොකද නිකොටින් කොහොඅත් ශරීරයට බෙහෙවින් අහිතකරයි...

      Delete
  2. amma gahai batteke kiwwaluu...elaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. දැන් ගහවි සිගරැට්ටුවෙන්

      Delete
  3. කොහොමද ඉතින් ඕකට නිකටින් දුම දාන්නේ. ඒකට සිගරට් එකක් බොන්න ඕනද

    ReplyDelete
  4. අළුත් අළුත් දේවල් කාලෙන් කාලෙට..:)

    ReplyDelete
  5. කොහොමහරි කමන් නැ ගොඩ යන්ඩ ක්‍රමයක් එනවානං නියමයි

    ReplyDelete
  6. එල පෝස්ට් එක මචං...
    දෙන්න හිතෙනව ඊ සිගරට් එකක්.

    ReplyDelete
    Replies
    1. නිකන් දෙන දෙමළ පත්තරෙත් හොදයි කියනවනේ.. :) :)

      Delete
  7. මරු අයිටම් එක. මෙහෙ ගන්න තියනවද මේවා?

    ReplyDelete