Saturday, March 29, 2025

Sunday, November 18, 2012

test post

test p...

Monday, October 8, 2012

Facebook ආයතනය

SQA Lecture එක අතරතුර... මතකනේ SQA lec එක සිරාවට යනව කියලා..ඔන්න ඔය lec එක අතරෙදි සර් කියන සමහරක් එව එහෙන් මෙහෙන් අහුලල තමයි මේකත්  ලියන්නේ... කලින් ලිව්ව Toyota FUN Vii ලිපියත් මතක ඇතිනේ...ඒකත් ඉතින් SQA lec එක අතරතුරම සර්ගෙන් අහුලගත්ත දෙයක් තමයි. Facebook කියන දේ ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ...සමහර අයට Facebook නැතුවම බැරි දෙයක්..හරියට Facebook නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ.. WWW. කියල ටයිප් කරල වේබ් එක ආවට Facebook ආයතනව පෙන්නේ නෑනේ..පහල තියෙන්නේ ආයතනයේ...

Google සමාගම

මතක ඇති නේ SQA lec එක..මේකත් එකෙන්ම තමයි..මතක නැත්තම් බලන්න..මේ තියෙන්නේ Google සමාගම ...

Wednesday, October 3, 2012

වාහන නම් මෙන්න....Toyota FUN Vii

මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්..  අලුත් සිරාම සිරා Newz  ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට.. සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම. නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!! මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!! ...

Sunday, September 30, 2012

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න හිතුනා..මසයක් පුරාවට තිබුන exam කන්දරාව නිසා බ්ලොග් ලියවිල්ල තියා බ්ලොග් එක තියෙනවද නැද්ද කියලවත් හොයල බලන්න බැරි උනා.. Exam ඉවර වෙලා free වුන ගමන්ම මේ පැත්තේ රවුමක් දාන්න හිතුනේ හිතට දැනෙන නිදහස නිසා.. මෙකත් පාසල් මතකයන් හා සම්බන්ද වෙන ලිපියක්..හැබැයි මේ මතකයනම් මගේ මතකයක් නම් නෙව්යි.මොකද මේ සිද්දි දෙකම කිව්වේ මගේ සහොදරයා..අය්යා කියල කියමුකො..:ඵ් මේ 2006 A.L රිච්මන්ඩ් විදුහලේ.. දවසක් සාපේක්ෂ ප්‍රවේගය පාඩම කරනවලු..කොයි කවුරුත් දන්න ප්‍රෙඩී සර් තමයි...

Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......

මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය....... මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්.... ...

Wednesday, July 11, 2012

බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුව......

දුම් පානය බොහෝ පිරිසක් ඇබ්බැහිවීමකට ලක්ව ඇති දෙයකි..බොහෝ පිරිමි පාර්ශවයන්ට මෙම ක්‍රියාවෙන් ඇත්වීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා දුම් පානය මගින් ශරීරය දිනෙන් දින මිය යාම හා පිළිකා ඇතිවීම නවතාලිය නොහැක.නමුත් දැන් බැටරි බලයෙන් ක්‍රියා කරවන නව උපකරණයක් හදුන්වා දී තිබේ. එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුවකි. සිගරැට්ටුවක් ආකාරයටම දිස් වන මෙම උපකරණය ප්ලාස්ටික් ආවරනයකින් යුක්තවේ.එක් පසක කුඩා විදුලි බල්බයකි.ඩයෝඩයක් මගින් ක්‍රියාකරවන මෙම බල්බය  දුම් පානය කරන්න අනෙක් පසෙන් ඉරීම සිදු කරන...

Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය. සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. ඔවුන්ගේ...