Friday, December 23, 2011

බෝහෝ දෙනෙකු ලග නොමැති මිනිසාගේ මනුස්සකම


අප ජීවත් වන ලෝකය කොතරම් පොඩියිද..?? එහි වසය කරන ඇතැම් මිනිසුම් කෙතරම් හොද යහපත් උසස් පුද්ගලයින්ද..?? මේ බලන්න.මිනිසුන් මීනිසුන්ට උදව් කරගන්නා ආකරය..ඇයි සියල්ලන්ටම මෙසේ වීමට නොහැකි..??මිනිසෙකුත් උපකාර කිරීමට බොහෝ විට පැමිනෙන්නේ තවත් මිනිසෙකි...අනෙක කෙනෙකුට උපකාරයක් කර විට ඔහු පිලිබදව පැහැදීමක් ඇතිවී අන්යන්ටද උපකාර කරනා සැටි..සියල්ලන්ම මෙසේ වනවානම් කෙතරම් හොදද?අන්යන්ට වෙනස්කම් නොකර..!!


4 comments:

  1. ඇත්ත අද තියෙන්නෙ මුදල් පස්සෙ දුවන ලෝකයක්.

    ReplyDelete
  2. ලියන්න පුලුවන් කියවන්න පුලුවන් අහන් ඉන්න පුලුවං බලන්නත් පුලුවං..ඒත් ඉිතන් ඕ විදියට ජීවත් වෙන එක තමා අමාරු..

    ReplyDelete
  3. @Anonymousඔව්..එවගේම එකිනේකා හා තරගාකාරීත්වයක් ඇති ලෝකයක්..අන් අයට කුමක් වූවත් තමන්ගේ වැඩේපමණක් සිතන ලෝකයක්

    ReplyDelete
  4. @amila chathurangaඅමරුවනම් ඇත්ත සහේ..නමුත් කෙසේහෝ කිරීමට හැකිනම්..නොහැකියාවකුත් නොමැත

    ReplyDelete