
ඇත්ත නම නම් කියන්න නම් බෑවගේ... ආදරේට කට්ටියනම් කියන්නේ එරිකා කියල..මොනව උනත් ක්‍රිකට් පිස්සෙක්..( හැබැයි බිම දිගේ එන බෝලෙකටවත් ගහගන්න බෑ.. මේක ගැනත් කතාවක් තියෙනව ඉස්සරහදි කියන්නම් :p :p :p)
මේ කතාවත් උනේ 12 වසරෙ ඉන්න කොට..ඒ කියන්නේ අර පතාලේ තියෙන ලැබ් එකේ දි..මතක නේද තැන. එදා සිගිති දිනයට කලින් දවසේ.. හැම පාරම වගේ බොහෝ වෙලාවට 12 වසරෙ කට්ටියට තමයි සිගිති දිනේට හදන කූඩාරම් නිර්මාණය කරන්නේ.මේ කාලේ අපේ ඉස්කෝලෙ අලුතෙන් ****. කොල්ලෝ කියන්නේ අජබු කියල. කෙලින්ම දෙන්නේ හමුදා නීති. වැරැද්දකට අහුවුනොත්...
