Wednesday, June 8, 2011

කොළඹ සන්නිය


බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :D

මේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොළඹ සන්නිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*
*
*

7 comments:

  1. කෂ්ටියක් සෙට් වෙලා බලන්න ඕන ‍ෆිල්ම් එකක්! පට්ටයි!

    ReplyDelete
  2. එලකිරි...මේක තියාගන්නම බාගන්න තෑනක් නෑද්ද පමල් අය්යේ...?? o.O

    ReplyDelete
  3. @Lakshan Thiranagamaලකෝ.. youtube වලින් භාගන්න.. මමත් බෑවෙ එතනින්..!!!

    ReplyDelete
  4. @මගේ සයිබර් නිවහනඔව් සහෝ.. සිරාම සිරා film එක

    ReplyDelete