Monday, May 2, 2011
මෙන්න Facebook Password.......!!!!!!!
Net අවුලක් ගිහින් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.... මොනව උන්ත් ඉස්සෙල්ලම එන තැන නේ Facebook.
Facebook කියන්නේ මොකද්ද කියල හැමෝම දන්නව ඇතිනේ.... දන්නෙ නැතිකෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න.... ආ.. හැමෝම දන්නව වගේ.... :D :D :D
කතාවට බහිමුකෝ.. Facebook එකේ ආරක්ෂාව රදාපවතින්නේ අපි ඒකට දාන මුර පදය (සිංහලෙන් කිව්වොත් Password එක ) මගින්නේ.. සුද්ද කියන විදිහටනම් හොද පාස්වර්ඩ් එකකට අකුරු දහයකුත් සලකුනකුත්, කැපිටල් අකුරකුත් කිසියම් අංකයකුත් යොදන්න ඕනනේ..
ඒත් මම දන්න එක්කෙනෙක් නම් සුද්දට පිස්සු කරගන්න කියල සිංහල ක්‍රමේට කටවත් සැක කරන්න බැරි නියම එකක් Facebook account එකට දාල තියෙනවා ( NIBM Galle DCSD 10.2 එකේ කට්ටියනම් ඒ කවුද කියල හොදට දන්නව ඇති..)
දාල තියෙන Password එක තමයි මාලුයි..පොලුයි...බතුයි... [maluipoluibathui]කාටද ඉතින් මේක ගෙස්ට් කරන්න පුලුවන්.... :( :( :( මේක දකින කොටනම් හිතෙනව සුද්දගෙ ක්‍රමේට වඩා මේක කොච්චර හොදද කියල.... :D :D :D :D
කලින් නම් තිබ්බේ නම් මල් ලොවේ මල් අතර [mallowemalathara] කියල....!!!
ඒකත් මරු... බලනකොට දාපු Password දෙකම මරේ මරු
Hint :: මේ හලෝ... මේක කිව්ව කියල NIBM එකෙදි මරන්න හදන්නනම් එපා හොදේ...!!!!
*
*
*
Subscribe to:
Post Comments (Atom)
elazzzz k*lp*n* ge neda :D
ReplyDeletehamoma dannawane pamalta idea1 awe kawru genada kiyala?
ReplyDeleteMEKA ***** GE NAM NEMEII...thawath swabawika maranayak.. t.p.darshana mahatha.. sama wayase sisuwiyak athin maranayata pathweee etha :D
ReplyDelete@Dulmiහැමෝම දන්නවා...!!!! දන්නෝ දනිති.. :p :p
ReplyDelete@Rusiruමාව බෙර ගනින් කොල්ලෝ.. සිරාවටම මම අලුත් දෙන්න ගිහින් අකාලයේ මැරෙන්න වෙවිද දන්නේ නෑ...!!!
ReplyDeletemaxxa
ReplyDelete@Dinuka tnkz :D
ReplyDeleteniyamai
ReplyDeletepatta
ReplyDeleteA....kattiyatama hari joli wagene.pamal oya wendsday anawane cls nada.......
ReplyDeleteme kauda kiyala matath kauru hari rahasen hari kiyanna hode....
ReplyDeleteMalui,Polui,Bathui witharak neve .kpni eya ekka yanawa nam lunui bathui unath kanna laasthi vena ona
ReplyDelete@Ishara Samaranayakathnkz
ReplyDeleteAH THANX AIYE. GUD IDEA.
ReplyDeleteමුරපදේනම් මරු. හැබැයි ඉතිං සිංහල නැති කොම්පුටරේකදි ටයිප් කරන එක තමා වැඩේ.. :P
ReplyDeleteMth oya para password eka wenas karanava.KURAHAN THALAPAI DHADA MASUI kiyala!
ReplyDeleteElz nice & good idea...
ReplyDeletesirawata maru................... bt kawdame me person?
ReplyDelete@mnlhe he.. dannema neeeee................
ReplyDelete