Saturday, March 29, 2025

Friday, February 25, 2011

PC World Magazine March 2011 edition

PC World Magazine March 2011 edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!Torrentපෙර ලිපිPC World 2011 February editionPC World 2011 January editionPC World 2010 December edit...

Wednesday, February 23, 2011

Wedding Invitation.......

මගුල් ගෙයක් තියෙනවනම් ඉතින් කොයි කාටත් ආරාධනා කරන්න ආරාධනා පත් ගහනවනේ... මේතියෙන්න ඒවගේ ආරාධනා පතක්.........

Monday, February 21, 2011

Facebook යන්න කියපු බ්‍රව්සරේ.........

කොයි කවුරුත් දන්න කියන දෙයක් නේ Facebook එක.... නොදන්න කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්නවත් බැරුව ගිහින්..සමහර අයටනම් Facebook නැතුවම බෑ.. කියන මාත් ඔහොම තමයි ඉතින්.. මෙක නැත්තම් ඉතින් කෑවෙ නෑවගේ තමයි.. ලගදි exam එකක් තිබ්බ නිසා හරි අමාරුවෙන් දවසක් Facebook එක පැත්ත පලාතෙ ආවෙ නෑ..අපොයි.. ඒ දවස ගෙවාගන්න තිබ්බ අමරුව.... :D :D :Dඅද කියන්න හිතුනේ Facebook යන්න කියාපු Browser එකක් ගැන කියන්න.... මේක සමහර විට බොහෝ දෙනෙක් දන්නවත් ඇති... ඒත් නොදන්න අයට තමයි මේ කියන්නෙ.මෙකෙ බ්‍රව්සරේ නම කියනවනම් RockMelt.....

Mobile Phone පාවිච්චිකරන අයට

සතියකින් විතර Blog එක පැත්තෙ රවුමක් ගහන්න බැරිඋනා.. මොකද ඉතින් මට තියෙනවනේ අම්බානකට කරන්න වැඩරාජකාරිනේ.... :p වැඩරාජකාරි කියන්නේ ඉතින් Exam ලියන එකතමයි... යන්තම් අද Exam එක ඉවරයි.. ලිව්ව එකනම් ගොඩ වගේ.. (එහෙම තමයි ඉතින් හිතන්නේ.. :D :D :D) මොනව කරන්නද ඉතින්.. exam වලට පොලු තියල කොහොමද Degree ගන්නේ....දන්නවනේ ඉතින් විභාගයක් ලංවෙනකොට සමහර අයට මැන්ටල් වගේ හැදෙනවනේ.. බොරුකියන්න ඕන නෑනේ මටනම් හැදෙනව.... :D :D :D කොහොමත් ටිකක් තියන එකනේ... හරි හරි.. කතාවට බහිමුකෝ.. මොකද මේක ලියන්න පටන් ගත්තේ මැන්ටල්...

Sunday, February 13, 2011

අර කන්ද මුදුනේ ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු අනේ....!!!

මේක අද TV එකේ News වලදි තමයි අහන්න ලැබුනේ (ඔන්න මම TV එකෙ News බලනව හොදේ)අපි දෙන්නා අන්න අර පේන කන්දෙ උඩ පොඩි ගෙයක් හදාගෙන ලුනුයි බතුයි කාල ජීවත් වෙමු.. ...!!!!ඕක ඉතින් ඉස්සර ආදරවන්තයින්ගේ ලග රැදුනු වචන මාලවක්නේ.... හැබැයි දැන් මේක වෙනස් කරන්න තමයි වෙලා තියෙන්නේ.. ලුනුයි බතුයි කන එකනම් කරන්න වෙනවා.. මොකද ඉතින් මේ දවස්වල බඩු මිල වැඩියිනේ... හැබැයි කදු උඩ ගෙවල් හදන එකනම් දැන් කරන්න වෙන්නේ නෑ... දන්නවනේ මේ ලගකදි ලංකාවේ තැනින් තැන සිදුවුන විපත් ගැන.. කදු නාය ගිහින්... ගෙවල් යටවෙලා... මිනිස්සු මැරිලා.......

හින්දි සිංදුවලට ආසකරන අයට....(part 2)

මතක ඇතිනේ මම කලිනුත් මේවගේ Instrumental තියෙන ලිපියක් දැම්මා.. මෙතනින් බලන්න.. ඒක බලල ප්‍රතිචාර දක්වපු සැමටම ස්තූතියි.. මම කිව්වනේ ඉදිරි ලිපියකිනුත් තවත් Instrumental ටිකක් දාන්නම් කියලා... ඔන්න ඒනිසා අද ඒ පොරොන්දුව ඉටු කරන්න හිතුනා (ඡන්ද පොරොන්දු වගේ නෙවෙයි)... කලින් ලිපියේ ප්‍රතිචාර වල තිබුන ඇතැම් ඉල්ලීම්නම් මට කරන්න බැරිවුනා... ඒකට ඉතින් sorry ම තමයි.... එහෙනම් මෙන්න අද පලකරන්න හිතුන Instrumental ටික....මෙකට පුලුවන්නම් මේ ADD-ONS install කරගන්න එතකොට එකපාරටම youtube videos play වෙන එක නවතිනවා.....

Saturday, February 12, 2011

අලුත්ම අලුත් පොට්ට හැරී..... :D :D :D (harry potter new ver)

කොයිකවුරුත් ආසයිනේ Harry Potter බලන්න..... බොරුකියන්න ඕනනෑනේ.. මටත් ඔය පිස්සුව ටිකික් (ටිකක් කිව්වට ***) විතර තියෙනවා .ලගදිද කොහෙද අලුත් Harry potter එකකුත් ආවා.... තාම බැලුවෙනැත්තම් මෙන්න...

Wednesday, February 9, 2011

හින්දි සිංදුවලට ආසකරන අයට......

කොයි කවුරුත් ආස දෙයක් නේ හින්දි සින්දු අහන එක.... කියන්න දෙයක් නෑනේ ඉතින් ඒ සින්දු වල කොලිටිය.... Youtube පැත්තේ රවුමක් ගහන කොට තමයි මේ සිංදුටික අහුවුනේ.... මේ ටිකේ තියෙන විශෙෂ්‍යත්වය තමයි මේ වීඩියෝ ටික Instrumental වීම.. ඒකියන්නේ සංගිතය පමණක් අඩංගු වෙල තමයි තියෙන්නේ.... හින්දි සින්දුව වලට ආස කරන අය එහෙනම් බලන්න.... (කියන්න දෙයක් නෑ ඉතින්.. කොයිකවුරුත් හින්දි සිංදු වලට ආසයිනේ.. :D :D :D) දැනට මේ ටික අහල බලන්න.... ඉදිරි post එකකදී තවත් මෙවැනිම ටිකක් බලාපොරොත්තුවන්න....!!!!Kal Ho Na Ho - Instrumental...

Sunday, February 6, 2011

උපන් ලප හෙළි කරන රහස්..........

මේ ලිපිය නම් ලැබුනේ email බක්කිය බල බල ඉන්න අතරේදී.. මහා සාගරක් වගේ වැඩක් නැති දේවල් වලින් පිරිල තියෙන මගේ email බක්කියේ කොනක තිබිල තමයි මේක හම්බුනේ.. (බලන කොට ටිකක් හරි වැදගත් ඒවත් ඒකෙ ඇතුලෙ තියෙනව වගේ..) කොයි කවුරුත් ආසයිනේ තමන්ට වාසනාව අවාසනාව ඉදිරියේදී තියෙනවද කියල බලා ගන්න.... ඒකට ඉතින් සාස්තර අහනව වගේ තමයි මේකත්.. වැඩි කතා ඕනේ නෑ.. පහල තියෙන පින්තූර බලන්න..මේකෙ ඇතැම් ඒවනම් අඩුයි හොදේ.....උපුටා ගැනීම :: (රීජස්‌ටි ඩයිජස්‌ටි සඟරාව ඇසුරෙන්) සමන් චන්ද්‍රරත්නඋපන් ලපය...

Saturday, February 5, 2011

දවසට කොතරම් වතුර බොන්න ඕනද..???

වතුර කියන්නේ ඉතින් අපේ ශරීරයට අවශ්‍යම දෙයක්නේ.. තමාගේ ශරීරයේ බර අනුව දවසකට කොතරම් වතුර බොන්න ඕනද...???? දැනගන්න අවශ්‍යනම් මේ file එක DOWNLOAD කරල බලන්න....

Thursday, February 3, 2011

අබුද්දස්ස කාලේ..... සෞදි අරාබියටත් මෙසේ උනයි රාලේ.....!!

කොයි කවුරුත් දන්නව ඇති නේ සෞදි අරාබිය කියන රට.... අපේ රටට නම් පැල් බැදගෙන වහිනව වගේ තමයි සෞදි අරාබියට පැල් බැදගෙන පායනව... ඒත් මේ අබුද්දස්ස කාලේ මේ සෞදි අරාබියට ගං වතුරක් හටගත්තා... කොහොමද.. ඒ රටේ මිනිස්සුන්ට හරියට අපිට සුනාමියක් ආව වගේ තියෙන්න ඇති.. මොකද කවද කාපු ටකරන්ද මේවා.........!!!...

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)

...මොකද්ද මේ සිරා වැඩේ.. බලන්න මෙතනින් යන්න. click here...

Wednesday, February 2, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)

මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ (අසංක උදාර දිසානායක ) සිරා වැඩක් ගැන....සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි...