Sunday, March 30, 2025

Saturday, December 31, 2011

තව පැය කිහිපයයි.....

තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා........

Sunday, December 25, 2011

පැරසිටමෝල් වැඩිපුර භාවිතය භයානකයි.......!!!!!!!!!!!

පැරසිටමෝල් ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම හේතුවෙන් අක්මාව දුර්වල වීමත් ඉන් මරණය පවා ඇතිවිය හැකි බවත් ඉංග්‍රීසි වෙද්‍ය පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙති. ශීත සෘතුවේ ඇති අධිකා ශීතල හා සෙම්ප්‍රතිෂ්‍යාව හේතුවෙන් ඇතිවන කැක්කුම් හා ශරීරයේ ඇතිවන විවිධ වේදනාව සමනය කර ගැනීමට මිනිසුන් පැරසිටමෝල් පෙති අධිකව ගිල දැමීමට පුරුදුව සිටී..එඩිම්බර්ග් සරසවියේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ වෙද්‍ය කෙනක් සිම්ස්ටන් ට අනුව දිනකට පැරසිටමෝල් 500mg පෙති අටක්(එනම් 4g) ඉක්මවා භාවතය හානිදායකය.පැරසිටමෝල් හේතුවෙන් අක්මාවේ දුර්වල වීම්...

Friday, December 23, 2011

බෝහෝ දෙනෙකු ලග නොමැති මිනිසාගේ මනුස්සකම

අප ජීවත් වන ලෝකය කොතරම් පොඩියිද..?? එහි වසය කරන ඇතැම් මිනිසුම් කෙතරම් හොද යහපත් උසස් පුද්ගලයින්ද..?? මේ බලන්න.මිනිසුන් මීනිසුන්ට උදව් කරගන්නා ආකරය..ඇයි සියල්ලන්ටම මෙසේ වීමට නොහැකි..??මිනිසෙකුත් උපකාර කිරීමට බොහෝ විට පැමිනෙන්නේ තවත් මිනිසෙකි...අනෙක කෙනෙකුට උපකාරයක් කර විට ඔහු පිලිබදව පැහැදීමක් ඇතිවී අන්යන්ටද උපකාර කරනා සැටි..සියල්ලන්ම මෙසේ වනවානම් කෙතරම් හොදද?අන්යන්ට වෙනස්කම් නොකර....

නැවත්ත මගේ මිතුරන් හමුවීමට සූදානම්...!!!

කාලේකට පස්සේ මතක් උනේ බ්ලෝග් එකක් කියල දෙයක් තියෙන බව...!! මතක් උනා කියන්නේ මට මතක් කෙරෙව්වා නවත්තපු බ්ලොග් එක ලියන්න ලියන්න කියලා.... ආපහු මේක ලියන්න මම උපරිම උත්සාහයක් දරනවා... වටේ හිටපු යාලු මාලුවො නිසා වැඩ ඔක්කොම අප්සට්..හිත් තැවුල්..දුක..සෑහෙන දේ විදින්න සිදුවුනා. ඒත් මිනිස්සු කවුද කියල ඒ දවස් ටිකේ හොදට අදුන ගත්තා.... මෙතෙක් කාලයක් මා වටා සිටි මගේ ලිපි කියවපු හැමෝටම මගේ හදවතින්ම ස්තූතිය...එහෙනම් ඉදිරියේදී අලුත් ලිපියකින් ඔබව හමුවෙමු::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::ජනප්‍රිය...

Monday, November 7, 2011

පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!

කොහොමද යහලුවනේ..මෙකෙන් පොඩ්ඩක් එබුනේ පොඩි උදවක් ඉල්ලගේන..පුලුවන්නම් පොඩි සහයෝගයක් දෙන්න....පමල්ගේ සිතුවිලි බ්ලොග් අඩවියේ නිල Facebook group එක සමග රැදී සිටි 917 ප්‍රමණයක් වන සාමජිකයන්ට බෙහෙවින් ස්තූතියි.. නමුත් එම එකට ලොකු අලයක් වී ඇති නිසා නවතම පමල්ගේ සිතුවිලි fan page එකක් නිර්මණය කරා. එකට පොඩි LIKE එකක් දාල සහයෝගයක් දෙන්න... ලොකු උදව්වක් නෙවෙයි ඉල්ලුවේ..පොඩිම පොඩි CLICK 1ක්....නවතම fan page එකට මෙතනින් යන්නපැරණි group එක සදහා මෙතනින් යන්න ~~~ඔබගේ සහයෝගය මා හට ශක්තියකි...

Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....

මතක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්.. ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක...

Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම

පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්. මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන්...

Saturday, October 15, 2011

සුදු රත්තරං

Facebook එක පැත්තෙ රවුමක් ගහන කොට හොයාගත්තු දෙයක්..ඔන්න කලින්ම කිව්ව මේක මම ලියපු එකක් නෙව්යි...නැත්තම් ඉතින් හිරේ යන වැඩනේ set වෙන්නේ...පෙන්නේ නැත්තම් පින්තූරය උඩ කොට...

test post....test post

test post............. test post.......test p...

Sunday, July 10, 2011

[RCG]අජාට ගහපු එරිකගේ RPGඑක

ඇත්ත නම නම් කියන්න නම් බෑවගේ... ආදරේට කට්ටියනම් කියන්නේ එරිකා කියල..මොනව උනත් ක්‍රිකට් පිස්සෙක්..( හැබැයි බිම දිගේ එන බෝලෙකටවත් ගහගන්න බෑ.. මේක ගැනත් කතාවක් තියෙනව ඉස්සරහදි කියන්නම් :p :p :p) මේ කතාවත් උනේ 12 වසරෙ ඉන්න කොට..ඒ කියන්නේ අර පතාලේ තියෙන ලැබ් එකේ දි..මතක නේද තැන. එදා සිගිති දිනයට කලින් දවසේ.. හැම පාරම වගේ බොහෝ වෙලාවට 12 වසරෙ කට්ටියට තමයි සිගිති දිනේට හදන කූඩාරම් නිර්මාණය කරන්නේ.මේ කාලේ අපේ ඉස්කෝලෙ අලුතෙන් ****. කොල්ලෝ කියන්නේ අජබු කියල. කෙලින්ම දෙන්නේ හමුදා නීති. වැරැද්දකට අහුවුනොත්...

[RCG]කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......

අපි A/L කරන කාලේ ඉංග්‍රීසී කරන්න ආවෙ මිස් කෙනෙක්. මේ මිස්ට කොල්ලො ආදරේට කියන්නේ කා* කීයලා.. (ආදරේටද කියල කියන්නනම් මම දන්නෙ නෑ) මොකද මේ මිස් සෑහෙන්න කලුයි..කොහොම කොහොම හරි ඉංග්‍රීසි උගන්නන්න ආවේ මේ මිස් තමයි.. මිස් උගන්නනවනම් බොහෝම හොදයි. ඒත් කොල්ලොන්ට ඒ මිස්ස වැඩිය අල්ලනේ නෑ..මොකද නීති වැඩී සෑහෙන්න...මතක ඇතිනේ ඒකාලේ ඉංග්‍රීසි වලට තිබ්බ general english කියන පොත.. පාඩම කරන කොට ඔය මිස් ගේ නීතිය අනුව ඔය පොත හැම කෙනෙක්ගෙම ලග තියෙන්නත් ඕන.ඔන්න ඔය නීතිය තමයි අපේ ගොයියොන්ට අල්ලන්නෙම නැත්තේ. මොකද ඉතින්...

Friday, July 8, 2011

Facebook Video Call.....!!!!

මේක සමහර විට හුගක් කට්ටිය දන්නව ඇති.. නොදන්න අයටයි කියන්නේ..දැන් Facebook එක මගින් Skype.Gtalk වගේ Video Call හදුන්වල දීල තියෙනවා.. කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්.. මෙතනින් ගිහින් plugin එක Download කරගන්න....ඊට පස්සේ කරන්න පොඩි සරල පියවරවල් ටිකක් තියෙනවා... ඒක අපි මේ plugin එක ගන්න කොටම කියා දෙනවා පියවරෙන් පියවරම....!...

Hybrid Accident.......

නවීන පන්නයේ වාහනයක් වන Hybrid ගැන ඉතින් කොයි කවුරුත් දන්නවා ඇති නේ.. මම මේ පිතූර ටික දැක්කේ මගේ යලුවෙක්ගේ (විනොද් ගේ :p :p ) Facebook Profile එකේ තියෙනවා..මම දැක්ක මුල්ම Hybrid Car එකක අනතුරක්... :( :( :( :( :( :(...

Thursday, July 7, 2011

[RCG]කවුද අර ඇනේ තිබ්බේ....???

මේකත් පාසල් කාලයේ සිදු වුන සිදුවීමක් තමයි. Bio පාඩමේ අන්තිම හරියේ විතර තියෙනවා ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියල සිරා පාඩමක්. මේකෙ එක තැනක තියෙනවා නාගරික ජල පිරි පහදුවක සිදුවීම ගැන ඉගෙන ගන්න.කොහොම කොහොම හරි මේක ගැන පංතියේ ඉගෙන ගත්ත කියමුකෝ. ඒත් ඉතින් අපේ රන්ජනී මිස් අපිට තියෙන ආදරේටම අපිව ජලපිරි පහදුව කරන විදිහ පෙන්නන්න එක්කගෙන යන්න කතාකරගත්තා. මොකද ඉතින් ගාල්ලේ වක්වැල්ල ට ගිහින් ඕක බලන එක ඒ හැටි අමාරුවකුත් නෙවෙයි.. මහ දුරකුත් නෙවෙයි නිසා....!!!! ඔන්න ඉතින් කට්ටියම සෙට් වෙලා දිනයකුත් දාගෙන ඉස්කෝලෙ...

Saturday, July 2, 2011

Rebirth of the Eagle::රාජාලියෙකුගේ නැවත ඉපදීම

*රජාලියා ඔවුන්ගේ වංශයෙන් වැඩිපුරම කාලයක් ජීවත් වන පක්ෂියායි....!!!*රජාලියෙකුට අවුරුදු 70ක් පමණ ජීවත් වෙන්න පුළුවන්.නමුත් ඔහුට මෙම ජීවිත කාලය ලබාගන්න ලොකු තීරනයක් ගැනීමට සිදුවෙනවා...!!!*කාලයක් ගතවන විට මොවුන්ගේ නිය වර්ධනය වී වක්‍රවී ගොදුරු අල්ලා ගැනීමට අපහසු තත්වයක් උදාවෙනවා....!!!*ඔහුගේ තියුණු හොටය දික් වී වක්‍රවී ආහාර ගැනීමට පවා අපහසු වෙනවා....!!!*කාලයක් ගතවෙත්ම මොවුන්ගේ පියාපත්වල පිහටු වර්ධනයවී,ගොරෝසු වී,පපු ප්‍රදේශයෙද පිහාටු වර්ධනය වී පියාසර කිරීමට අපහසු තත්වයක් ඇතිවෙනවා....!!!*මෙහිදී රජාලියට...

Thursday, June 30, 2011

[RCG] "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"

පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :D අපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :D අපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට පොඩි විහිලුවක් කරල හොදට අහගන්න...

Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ. හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ. අපේ...

Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....

මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ."ඉන්නේ නාවලයි AC එකක් යට...කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට... යන්නේ කවදාද මවුපියො දකින්නට...ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...ASE නෙමෙයි SE බර අදින්නේ... පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...අම්මාපල්ල QA අත වරද නැත... අපේ තියෙන වැරදී උන් හදුනගතී... DEV ලා කරල Code...

Wednesday, June 8, 2011

කොළඹ සන්නිය

බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :Dමේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~කොළඹ...

Wednesday, May 25, 2011

කොහොමද සිදු උනේ...!!!

එහෙන් මෙහෙන් ලැබුන email වල තිබිල තමයි මෙක හොයා ගත්තේ.. අප වටා තියෙන පරිසරයේ නොදැනිම සිදුවන දේවල්..!...