Saturday, December 11, 2010

WIFI තාක්ෂණය ශරීරයට අහිතකරයි ද...????


WIFI තාක්ෂණය ශාක වලට අහිතකර බලපෑම් ඇතිකරවන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. විවිධ ශාක වර්ග කිහිපයක් WIFI සංඥා ආශ්‍රිතව තැබීම මගින් එම ශාක පත්‍ර මැලවීයාමක් දක්නට ලැබී තිබේ. නෙදර්ලන්තයේ නාගරික ප්‍රදේශවල ඇති ශාකවලින් සීයට 70 කට පමණ මෙම ලක්ශණය ඇතිවී තිබෙනබව පරේක්ෂකයෝ පවසති. පසුගිය වකවානුවේ මෙම ප්‍රතිපලය 10%ක් විය.සංණිවේදන තාක්ෂණයේ නව විප්ලවයක් වන මෙම WIFI තාක්ෂණය මගින් රැහැන් රහිතව අන්තර්ජාල පහසුකම ලබා ගත හැකිය .පාසල් තුල හා පොදු ස්ථානවල මෙම පහසුකම බොහෝ දුරට භාවිතයට ගැනේ.

කෙසේ වෙතත් WIFI සංඥා ශාකවලට බලපෑම් ඇතිකරන නිසා මෙම සංඥා මිනිස් සිරුරටද හානිකරනු ඇතැයි විද්‍යාඥයින් සැක පහල කරති.

8 comments:

  1. ඕක ගෑනනම් කතාකරල වෑඩක් නෑ...පමල් මල්ලි මතකයි නේ ???

    ReplyDelete
  2. @lakshanආ..අරෙහේ WIFI ගැන නේ කියන්නේ..... ඒකේ WIFI වලට වඩා හොදයි බට්ටෙක් අරන් ගහගන්න එක...

    ReplyDelete
  3. ඔව් ඔව්.. අනිවා :)

    ReplyDelete
  4. WiFi කියන්නෙ microwave තරංග විශේෂයක්. ඉතින් එමගින් මිනිස් සිරුරට උනත් හානියක් වෙන්න ඉඩක් තිබෙනවා, microwave උඳුන් වල භාවිතා කරන සංඛ්‍යාත පරාසය ආසන්නයේම තිබෙන සංඛ්‍යාතයක් තමයි මේකෙදිත් භාවිතා වෙන්නෙ. නමුත් අර තරම් ශක්තිමත් නෑ.

    ReplyDelete
  5. wifi තාක්ෂණයත් wife ලා වගේ මිනිස්සුන්ට හානි කරඇති

    ReplyDelete
  6. මළ මගුලයි මමත් වයි පයි යූස් කොරනවා ඕයි..........

    ReplyDelete
  7. siravatama ahema venavada edala evarae ape gedara WiFi sue karanne dan aurudu 2kaka edala

    ReplyDelete