Tuesday, December 28, 2010

ඕනෑම serial number එකක් ඉක්මනින් සොයාගන්න..


මේ තියෙන්නේ පොඩි web site එකක්... ලංකාව වගේ රටවල් වල බොහෝ විට පාවිච්චි කරන මෘදුකාංග බොහෝමයක් හොරට දුවන ඒවනේ.. ඒකනේ ලංකාව හොරට මෘදුකාංග අතින් දෙවෙනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ. ඒකට ඉතින් මොනව කරන්නද..?? ලංකාව වගේ රටක සිටින මිනිස්සුන්ගේ ආර්ථිකය දිහා බලන කොට කොහොමද නියමිත අයුරින් මුදල් දීල මෘදුකාංග ලබා ගන්නේ. ඒකියන්නේ 60000ක්වගේ මුදලට Photoshop ගන්නයි, 26000ක් වගේ මුදලට windows office ගන්නයි, 20000 ක් වගේ මුදලට windows 7 ගන්නයි කීයටවත් හිතන්න බෑනේ.(බෑ කිව්වට සමහර අයටනම් පුළුවන්)

ඕනම මෘදුකාංගයක් install කිරීමේදී අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි serial number එක.. කොටින්ම කියනවනම් අපි install කරන මෘදුකාංග වල වලංගුතාවය බලන්නේ මේ serial number එකෙන්. ඉතින් වෙනද නම් එකක් හොයාගන්න net වල කට්ට කාගෙන හොයන්න වෙනවනේ.. ඒත් මේ තියෙන වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඕනෑම දෙයක serial number එකක් හොයාගන්න පුළුවන්.. මෘදුකාංග කිව්වට Games , OS වල වගේ ඒවයි පවා serial number මෙම වෙබ් අඩවිය තුල තියෙනවා තියෙනවා

yourserial වෙබ් අඩවිය සදහා පිවිසීමට::
YOURSERIAL

16 comments:

  1. ස්තූතියි සහෝ...මටත් මේ හෙවිල්ල එපා වෙලා තිබුනේ

    ReplyDelete
  2. @Anonymousඔය වෙබ් එකෙන් හොයන එකනම් ලේසියි....

    ReplyDelete
  3. නියම සයිට් එකක් නේ මටත් ඔය සිරියල් නම්බර් හොයන වැඩේනම් එපා වෙලා තිබ්බෙ. මම ඉස්සර කෙරුවේ ටොරන් ට් එකක සිරියල් නම්බර් එක තියෙන ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කර ගන්න එල තැන්කූ !!!!

    ReplyDelete
  4. මම හුඟක් වෙලාවට භාවිතා කළේ, astalavista.ms
    බලමුකො මේකත්. ස්තුතියි.

    ReplyDelete
  5. මේ සයිට් එක නම් නියමයි වගේ. :)

    ReplyDelete
  6. @Madhawa Habarakadaමම නම් ඔය එකනම් පාවිච්චි කරල නෑ.. බලමු ඒකත් පාවිච්චි කරලා..ස්තූතියි සහෝ......

    ReplyDelete
  7. වින්ඩොස් වලට නම් හරියනවා ඇති නමුත් මැක් වලට නම් ගොඩක් හරි යන්නේ නැ

    ReplyDelete
  8. නියමයි යාලු, ස්තූතියි මේවා හොයලා දෙනවට. :)

    ReplyDelete
  9. තෑන්ක් යූ මචං..

    ReplyDelete
  10. serials.ws mekath niyamai. man use karanne meka

    ReplyDelete
  11. @Anonymousස්තූතියි සහෝ අපිටත් කිව්වට

    ReplyDelete
  12. mchn,just read the comments for each serial....Those are not that much good,which means some serials will not properly work...

    ReplyDelete