Friday, December 17, 2010

Facebook චැට් එකේ වැඩක්..





මේක ගැන හුග දෙනෙක් දන්නවත් ඇති. ඒ වගේම දන්නේ නැති කට්ටියකුත් ඇතිනේ... අන්න ඒ අයට තමයි මේ ලිපිය.. Facebook චැට් එක කවුරුත් දන්නව ඇතිනේ.. එක පොඩි ගැජට් වගයක් තියෙනවා.. ගැජෙට් කිව්වට ඉතින් ගැජෙට්ම නෙවෙයි...

දැනටමත් ඕන කෙනෙක් දන්නව ඇතිනේ චැට් එකට හිනා වෙන අඞන මූණු එහෙම දාන්න.. මෙන්න ඒකට...

smile
:-) :) :] =)

frown
:-( :( :[ =(

tongue
:-P :P :-p :p =P

grin
:-D :D =D

gasp
:-O :O :-o :o

wink
;-) ;)

glasses
8-) 8) B-) B)

sunglasses
8-| 8| B-| B|

grumpy
>:( >:-(
unsure
:/ :-/ :\ :-\

cry
:'(

devil
3:) 3:-)

angel
O:) O:-)

kiss
:-* :*

heart
<3

kiki
^_^

squint
-_-

confused
o.O O.o
upset
>:O >:-O >:o >:-o

pacman
:v

curly lips
:3

robot
:|]

Chris Putnam
:putnam:

Shark
(^^^)

Penguin
<(")

42
:42:






























අනිත් කතාව තමයි Facebook චැට් එකේදි අකුරු Bold කරන්නයි.. underline කරන්නයි...
ඒක කරන්නේ මෙන්න මෙහෙම...


*Bold කරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "*" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ..... *Facebook*

*underlineකරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "_" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ... _Facebook_





6 comments:

  1. පමල් අයියා, හොද වැඩක්!!!!

    ReplyDelete
  2. @මැක්ස්ස්තූතියි මචෝ... මෙකෙ ඉතින් හැමදාම හොද ඒව තමයි...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කරලම බලමු සුමිතුරේරේරේ!

    ReplyDelete
  4. Thanks PAMAL
    (godaak isthuuthiy DARSHANA malli)

    ReplyDelete
  5. @Anonymousහරි හරි.... මම දන්නව කවුද කියල..!!!!! Anonymous උනාට... :D :D

    ReplyDelete