Friday, December 31, 2010

පමල්ගේ බ්ලොග් අඩවියෙන් නව වසරට ආසිරි......!!!!!

කොහොම කොහොම හරි 2010 අවුරුද්දත් ඉක්මනටම ගෙවිල ගියා....ඒ අවුරුද්දේ සිදුවූ රසවත් දුක්මුසු දෑ බොහෝමයි..... තව පැය කිහිපයකින් නව වසරක් උදාවෙනවා......!!!

එහෙනම් ඉතින් මේ ලබන්න වූ 2011 නව වසර සාමය සතුට පිරි, සියලුම බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.......!!!














18 comments:

  1. :) ඔබටත්, එසේම වේවා සහෝදරයා!!!!! :)

    ReplyDelete
  2. සියළු දෙනාටම සුභ නව වසරක්

    ReplyDelete
  3. ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.

    ReplyDelete
  4. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  5. ඔබටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

    ReplyDelete
  6. සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  7. සුබ අලුත් අවුරුද්දක් අයියේ !!!

    ReplyDelete
  8. තාම පමල් අයියට හිම වහිනවා වගේ

    ReplyDelete
  9. @මධුරංගස්තූතියි..එසේම වේවා සහෝ...

    ReplyDelete
  10. @තාරාස්තූතියි..ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  11. @..ChAnDiKa..ස්තූතියි..ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  12. @dedunuස්තූතියි මල්ලී...නව වසරට සුභ පැතුම්..!!! අද හෙටම ඔය හොම වැටෙන එක නතර වෙයි... :D :D :D

    ReplyDelete
  13. ලබන්නා වූ නව වසර සාමය සතුට සම්පත සපිරි සුබ නව වසරක් වේවා.!

    ReplyDelete
  14. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  16. same 2 u machan.............and all sri lankans....also...

    ReplyDelete