Sunday, December 26, 2010

වැඩකරමින් සිටින මෙහෙයුම් පද්ධතිය තුල සිටම තවත් මෙහෙයුම් පද්ධතියක් හසුරවමු...

අද Facebook පැත්තේ යනකොට පොඩි පොඩි Trikz තියෙන Facebook Fanpage 1ක් හම්බුනා... ඒක බලන්න යන්න ඕනේනම් මෙන්න Paramee-Tricks..ඒ ක කරන්නෙනම් අපේ ගොයියෙක් තමයි..

හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු

මේ ලිපියත් ලියන්න හිතුනේ මගේ මිත්‍රයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි.. මේ ලිපිය virtual machine එක ගැන... මේකේ සිදුවන දේ ගැන කියනවනම් දැනට පරිගනකය තුල ඇති මෙහෙයුම් පද්ධතිය තුලම තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගත් හැක.

නිදසුනක් ලෙස දැනව ඔබ Windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක් නම්, යම් මොහොතක ඔබට Windows XP මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමට සිදුවූ විට Windows 7මෙහෙයුම් පද්ධතිය තුල සිටම Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට හැකියාව තියෙනවා. මේකේ මට නම් අත්දැකීම තියෙන්නේ Fedora මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා..

මේ සදහා ප්‍රථමයෙන් මෘදුකාංගය භාගත කල යුතුය.

VMware Workstation 7.1.3

VA34H-DWWD6-08ELZ-3XQ7X-PAK90 (100% Working)
UV752-D8Z5M-M88KY-ZYM5T-Z60GF



පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය







අවසානයේ පරිගණකය Restart කරන්න

මෙහෙයුම් පද්ධතිය VMware Workstation තුලට තුලට ස්ථාපනය කරගන්නා ආකාරය


මෙහි ඔබ ස්ථාපන කිරීමට බලා පොරොත්තුවන මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න..



අවසානයේ.........



VMware Workstation ඉවත් වී නැවතත් VMware Workstation හරහා මෙහෙයුම් පද්ධතියට යෑමට අවශ්‍යනම් මේ හරහා යන්න...



මේ පිළිබදව මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් පහලින් ලියල තියන්න.... පුළුවන් විදිහට සහයෝගයක් දෙන්නම්...!!!!!

12 comments:

  1. සෑහෙන්න වටිනව මචන්. මටත් win 7 උඩ fedora දුවා ගන්න ඕනෙ වෙලා තිබුනේ. තැන්ක්ස්.

    ReplyDelete
  2. හොඳ වැඩක් යාළුවා!!!!!

    ReplyDelete
  3. VirtualBox හා VirtualPC කියන Software වලිනුත් මේක කරන්න පුලුවන්

    ReplyDelete
  4. අම්මට හුඩු. එල ට්‍රික්ස් එකක් තමයි

    ReplyDelete
  5. thnkz macho.... ara para mee tricks kalla nam patta.....

    ReplyDelete
  6. @Buddhi's | බ්ලොග්එළ මචෝ.. එලකිරි වගේ කරගන්න...!!!

    ReplyDelete
  7. @SinhalaMagඅනිවා....එල ට්‍රික්ස් තමයි... :D :D :D

    ReplyDelete
  8. බොහොම හොඳ ලිපියක්. 1st step to virtualization.
    Intel VT-x හෝ AMD-v instructions sets processor එකේ තියෙනව නම් සාමාන්‍ය පරිශිලකයෙකුට සෑහෙන්න වැඩක් මෙකෙන් කරන්න පුලුවන්.

    ReplyDelete
  9. මචං,WINDOWS 7 සහ Virtual Machine එක අතරේ File Transfer කරන්න ක්‍රමයක් දන්නවද ??
    මගේ නම් Virtual Machine(Ubuntu 10) එකට Pen drives ගන්නෙත් නෑ.

    ReplyDelete
  10. @Buka*මට නම් ඔය අද්දැකීම තියෙන්න fedora වල. ඒකෙත් pen drives ගන්නේ නෑ...

    *ඕකට IP address වෙනස් කරලා network කරන්න පුළුවන්.. ඒත් ඒක ටිකක් අමරු වැඩක්..නමුත් ලේසිම ක්‍රමය තමයි copy past කිරිල්ල.....

    ReplyDelete