Sunday, December 19, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010 සාර්ථකයි....!!!




සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ දෙවන හමුවීම අද කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඉතා සාර්ථකව පැවැත් වුනා..මේ සදහා බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් විශාල ප්‍රමාණයක් සහභාගී වුනා...එමෙන්ම microsoft ආයතනය මගින් බ්ලොග් කරුවන් හට විශේෂ දේශනයක්ද පැවැත් වුනා.....

මොනව උනත් තැන හොයාගන්න පොඩි කට්ටක් කන්න උනා.... ඒත් එක්කම 8 ට පටන් ගන්නවයි කිව්වට පටන් ගන්න කොටනම් 9 විතර
වුනා...ඒවුනත් ඒ කටුත් සොදුරු කට්ටක් වුනා.....

වෙනදා සින්ඩිය තුලින් හමුවන මිතුරන් අද හැබැහින් දැක ඔවුන් සමග කතාබහ කොට හදුනා ගැනීමට හැකිවුනා.... ඒකනම් හොද අත්දැකීමක්...

මේ සියල්ලටම මූලික වූ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංගමය තවත් වසර ගණනාවක් පුරාවටම සාර්ථකව සිදුකරගෙන යාමට හැකිවේවායි මගේ ප්‍රාර්ථනය.... ඔබට උණුසුම් සුභ පැතුම්...!!







15 comments:

  1. මොනව උනත් හවසට කන්න දීපු එකත් සිරා ම සිරා වැඩක්..!!!

    ReplyDelete
  2. @Nalinඑකනම් ඇත්ත මචෝ.......

    ReplyDelete
  3. apith awaa.... habae mama blog kiyawannek..

    ReplyDelete
  4. welawa tikak parakku una eka thamae awula....

    ReplyDelete
  5. @Anonymousඒකනම් එච්චර ප්‍රශ්ණයක් නෙවෙයි සහෝ....

    ReplyDelete
  6. @sadeekaඒකනම් ඇත්ත...මොනව උනත් වැඩේ හොදට කෙරුන නේ.........

    ReplyDelete
  7. සේරම එල........ හැබැයි සීතලට ටිකක් වෙවුලන්න වගේ උනා :D

    ReplyDelete
  8. @hasithakjඒකනම් ඇත්ත මචෝ.......
    :D :D :D

    ReplyDelete
  9. අපි ආවේ නැතෝ... :( ලයිව් ස්ට්‍රිම් එක බැලුවා ඉතින් ගෙදරට වෙලා.. ලබන පාරවත් සෙට් වෙමු ඉතින්...

    ReplyDelete
  10. මම තමා පරක්කු වෙලා ආව එකා
    http://www.dedunumax.info/?p=558

    ReplyDelete
  11. @dedunuකමක් නෑ මචෝ..කොහොමහරි ආවනේ...!!!!

    ReplyDelete
  12. @dedunuකමක් නෑ මචෝ..කොහොමහරි ආවනේ...!!!!

    ReplyDelete