Saturday, December 4, 2010

පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....




උදේ පාන්දරම පොඩි සින්දුවක් දෙන්න හිතුනා.... මේක H.R ජෝතිපාල මහතා ගායනා කල ගීතයක්. මේ තියෙන්නේ ඒකේ පැරණි ගීතය හා නවතම සංස්කරණය....මේ නවතම වීඩියෝව රූපගත කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී....


පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....





පැරණි වීඩියෝව....... H.R Jothipala



නවතම වීඩියෝව.... MiLiN

Artist - MiLiN Music - Saregama Music
Music Production - Chrishan E (Saregama Music)
Lyrics - Gunarathne Abeysekara
Video - Sixteen9 Cinematography
Video Director - Wasawa Baduge
Video Production Coordinator - Chathura Yasantha
******************************************************************************************


8 comments: