Sunday, November 28, 2010

අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..


මතකනේ කලින් කියපු "ලු" කථාව.. මේක නම් අද පත්තරේ බලන කොට තමයි දැක්කේ... අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..

"ඉදිරි මාස කිහිපය ඇතුලදී අන්තර්ජාල සේවා සැපයීමේ ගාස්තු සීයට 50% ක පමණ ප්‍රමානයකින් අඩු කිරීමට නියමිතව ඇත.එසේම අන්තර්ජාල සේවා සැපයීමේදී ලබා දෙන දත්ත හුවමාරු කිරීමේ වේගය ඒ ආකාරයටම පවතින්නේද යන්න සොයා බැලීමට කටයුතු යොදා ඇත."

මේවා මෙහෙම කිව්වට කවදා කෙරෙයිද කියල තමයි දන්නේ නැත්තේ,, හැබැයි කියන හොද.....!!විදිහට අඩුකරොත් තමයි !!

7 comments:

  1. Tnx for the news bro!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. මේක ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට ගොඩක් හේතු වෙයි. හැබැයි කියන දේ කරනවානම් තමයි හොද.

    ReplyDelete
  3. @eranda lakshanthaඑක තමයි අවුල...කියන විදිහට කරොත් තමයො හොද...ස්තූතියි සහෝ ඔබේ අදහසට

    ReplyDelete
  4. අප්පට සිරි! තවත් අන්තර්ජාල වේගෙ අඩුවෙන පොටක් තමා. මොකද මුං අළුතෙන් ටැංකි හදන්නෙ නැතුව තමයි හැමදාම අළුතෙන් වතුර බෙදුවෙ. මීට අවුරුදු 5කට 6 කට කලින් ADSL ගත්ත අයනම් අත්දැකීමෙන්ම දන්නව ඇති දැන් කොච්චර වේගෙ අඩුවෙලාද කියලා ඒ කාලෙට වඩා.

    ReplyDelete
  5. cost - 50% = speed - 50%


    PCW

    ReplyDelete
  6. kauwu kohoma kiwwath mama mehema kiyannam
    lankawe thama aduma wegayaka ADSL deela wadima ganak aya karanne
    so gana adu karana eka hodai wege adu kaloth ithin dail up thama ethakota ithin kastiyatama slt ekata polla thiyala dailog saranan gachchami kiyala simple plan ekak gahannai wnne

    ReplyDelete