
දැනට ලෝකයේ උසම කුළුනු පහ ලෙස පිලිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැල කිය හැකිය.නමුත් ලංකාවේ ඉදිකිරීමට නියමිත නෙළුම් කුලුන උස මීටර 350 ක් වේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මිටර් 324ක් උසින් යුක්ත වේ.. එවිට ලංකාවේ ඉදිකිරීමට යන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර 26 ක් උසය..එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගනී.එමෙන්ම මෙය කොළඹ පිහිටි ලංකාබැංකුවේ ගොඩනැගිල්ල(පිට්ටු බම්බුවා මෙන් තුන් ගුණයක් උසය.පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිවන මෙම කුලුනේ...