
සිය අවසන් ටෙස්ට් තරගයේ දී කඩුලු 800ක් ලබා ගත් මුරලි ඊයේ ටෙස්ට් පිටියෙන් සමුගත්තා... සමු ගැනිමේ ටෙස්ට් තරගයෙනුත් කඩුලු 8ක් ලබා ගැනිමට සමත් උනු මුත්තයියා ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත් ලෝකයේ පලමු ක්‍රිඩකයා බවට ඉතිහාස පොතට එක්විය.....
මුරලි ටෙස්ට් පිටියෙන් සමුගෙන ගියද ඇතැම් විට ලබන වසරේ දී පැවැත්වෙන ලොක කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමට නියමිතය....
අපේ මුරලිට සුභපැතුම්........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
0 ප්‍රතිචාර:
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න. ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා ......!!!!