
කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න්න හිතුනේ මට අහන්න ලැබුණු දෙයක් කියන්න ඕන උන නිසා..... මට මෙක ඇහුනේ මීට සති 2-3 කට විතර කලින් train එකේ ගෙදර එනකොට.... ගලු එන්න බස් තිබුනට බස් එකේ එනවට වඩා කොච්චියේ එන එක මාර fun වගේම ඉක්මන් නිසා හැමදාම සිකුරාදා කොච්චියේ ගෙදර එන්න ෆුල් try එකක් දානව. ඉතින් 3.30 ට lec ඉවර උන ගමන්ම දුවන්නේ මරදාන station එකට.. මොකද ගාල්ලට යන සාගරිකා train එක තියෙන්නේ 4.40 ට නිසා... කොහොම කොහොම හරි 4.40 ට කොච්චියට නැගල කෙලින්ම යන්නේ...
