Friday, June 4, 2010

නවතම LCD තිරය....





වෙනදා නම් phone එකක් හරි lap එකක් හරි එළියේ තියාගෙන වැඩ කරනව කියන්නේ කළුවරේ ඇවිදිනව වගේ තමයි....මොකද LCD තිර වලට හිරු එළිය වැටුනහම මේ ලොකේ දෙයක් පෙන්නේ නැති නිසා... phone පාවිච්චි කරන අයට නම් මේ අත්දැකීම හොදට විදල ඇති. අව්වේ යන කොට මොකක් හරි MSG එකක කොටන්න ඕන උනොත් කොහොමද වැඩේ... එක අතකින් MSG එක කොටන ගමන් අනිත් අතින් Phone එකේ තිරයට අව්ව වැටෙන එක නවත්ත ගන්න මාර ගේමක් දෙන්න ඕන... lap එකක් පාවිච්චි කරන කොටත් ඕකම තමයි වෙන්නේ.. අපිට නම් වැඩිය lap අව්වේ තියාගෙන වැඩ කරන්න සෙට් වෙනව බොහොම අඩුයි නේ..එත් ඉතින් ජනේලයක් ලග හරි
පරිසරයට විව්ර්‍තව ඇති තැනක ඉදලා වැඩ කරන්න ගත්තම බෙල්ල කැඩෙනකන් හරව හරව බලන්න වෙනවා තිරේ මොනවද පේන්නේ කියලා... (SLIITඑකේ අයට නම් 2nd flow එකට ගියාම මේ අත්දැකීම හොදට දැනිලා ඇති.....) ඒත් දැන් නවතම LCD තිරයක් හදුන්වා දීල තියෙනවා... මේකෙදි වෙන්නේ LCD තිරය හිරු එළිය ඇති තැනකට ගෙන ගියාම භාහිර පරිසරයෙන් ආලොකය LCD තිරයට ලබා ගෙන පරාවර්ථනය කිරීමයි.. මෙහිදී සාමන්‍ය තිරයක වගේ තිරයට යටින් හරි පැත්තෙන් හරි බල්බයක් පත්තු විමක් සිදුවන්නේ නෑ... නමුත් අදුරු තැනකට ගියාම ස්වයoක්‍රියව තිරය යටින් හරි පැත්තෙන් හරි බල්බය ක්‍රියාත්මක වී තිරය මතට ආලොකය සපයා තිරය මත ඇතිදේ අපට පෙන්වීමට සලස්වනවා....
මේ තාක්ෂණයත් ඉක්මනටම ලන්කාවට එනවනම් තමයි හොද....!!!!


1 comment:

  1. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete